Seetha Ra Yame (Duleeka) Lyrics by Sanath Nandasiri
Seetha Ra Yame (Duleeka) (සීත රෑ යාමේ (දුලීකා)) is a Sinhala song sung by Sanath Nandasiri. This page presents the Seetha Ra Yame (Duleeka) lyrics in Sinhala script (සීත රෑ යාමේ (දුලීකා) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Seetha Ra Yame (Duleeka) |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| VIEWS | 487 |
| UPDATED |
Seetha Ra Yame (Duleeka) Lyrics
Chitrapataya: Duleeka (1974)
Seetha raa yaame andure - vaasana nil daasa paayaa..
Aadare unusum susum meda - maa hade rahase randunaa..
Duleeka..
Maa balaa sitiyaa divaa raa kalpanaa yahaneye..
Naa evan ruva thaama dutuwe naadunana sihine..
Seetha raa yaame andure ...
Maa obe hasarel jalaashe kimidenaa mohothe..
Obe soyaa ennam igillee thaarakaa eliye..
Seetha raa yaame andure ...සීත රෑ යාමේ (දුලීකා) ගී පද
චිත්‍රපටය: දුලීකා (1974)
සීත රෑ යාමේ අඳුරේ - වාසනා නිල් දෑස පායා..
ආදරේ උණුසුම් සුසුම් මැද - මා හදේ රහසේ රැඳුනා..
දුලීකා..////
මා බලා සිටියා දිවා රෑ කල්පනා යහනේ..
නෑ එවන් රුව තාම දුටුවේ නාඳුනන සිහිනේ..
සීත රෑ යාමේ අඳුරේ .../
මා ඔබේ හසරැල් ජලාශේ කිමිදෙනා මොහොතේ..
ඔබ සොයා එන්නම් ඉගිල්ලී තාරකා එළියේ..
සීත රෑ යාමේ අඳුරේ .../Related Songs and Tags
Seetha Ra Yame (Duleeka) LyricsSeetha Ra Yame (Duleeka) Lyrics Englishසීත රෑ යාමේ (දුලීකා)සීත රෑ යාමේ (දුලීකා) ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics