Wikasitha Watha Kamale Lyrics by Sanath Nandasiri
Wikasitha Watha Kamale (විකසිත වත කමලේ) is a Sinhala song sung by Sanath Nandasiri. This page presents the Wikasitha Watha Kamale lyrics in Sinhala script (විකසිත වත කමලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wikasitha Watha Kamale |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| VIEWS | 352 |
| UPDATED |
Wikasitha Watha Kamale Lyrics
Vikasitha vatha kamale
Neth bambarun petale
Balmeta nethu sangale
Sitha sithuwili sasale..
Ladune ma dakina
Sihine hada saluna...
Vikasitha vatha kamale .../
Atha neela ahase
Paata dedunu dahasak payala
Mage jeevithe sanakeliak wage
E aadare...
Vikasitha vatha kamale .../
Daesa sihina rekha
Keewe naesu rahasak kondurala
Mage jeevithe mal uyanak wage
E aadare..
Vikasitha vatha kamale .../
Ladune ma dakina
Sihine hada saluna...
Vikasitha vatha kamale .../විකසිත වත කමලේ ගී පද
විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසලේ..
ලදුනේ මා දකිනා
සිහිනේ හද සැලුනා...
විකසිත වත කමලේ .../
ඈත නීල අහසේ
පාට දේදුණු දහසක් පායාලා
මාගෙ ජීවිතේ සැණකෙලියක් වාගේ
ඒ ආදරේ...
විකසිත වත කමලේ .../
දෑස සිහින රේඛා
කීවේ නෑසු රහසක් කොඳුරාලා
මාගෙ ජීවිතේ මල් උයනක් වාගේ
ඒ ආදරේ..
විකසිත වත කමලේ .../
ලදුනේ මා දකිනා
සිහිනේ හද සැලුනා...
විකසිත වත කමලේ .../Performances of Wikasitha Watha Kamale
Cover versions, live performances, and reality-show contestant performances of “Wikasitha Watha Kamale” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowWikasitha Watha Kamale - විකසිත වත කමලේ | Sudesh Kumara | Hiru Star - Season 04|EPISODE 31|HiruTVSudesh Kumara
▶Reality ShowVikasitha Watha Kamale - විකසිත වත කමලේ | Nishadi Gunathilaka Hiru Star Season 3 | Episode 81Vikasitha Watha Kamale
▶Reality ShowWikasitha Watha Kamale - විකසිත වත කමලේ | Suresh Chanaka | Hiru Star Season 04 | SUPER 36Suresh Chanaka
▶Reality ShowWikasitha Watha Kamale - විකසිත වත කමලේ | Suresh Chanaka | Hiru Star Season 04 | SUPER 36Suresh Chanaka
▶Reality Showවිකසිත වත කමලේ | Hiru Star - Season 02 (Rehearsal)Sanath Nandasiri
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wikasitha Watha Kamale LyricsWikasitha Watha Kamale Lyrics Englishවිකසිත වත කමලේවිකසිත වත කමලේ ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics