Dura Athithe Prema Lyrics
“duratheethe prema sihinaya” (දුරාතීතේ ප්‍රේම සිහිනය), Dura Athithe Prema (දුරාතීතේ ප්‍රේම සිහිනය) lyrics: a Sinhala love song sung by Sanath Nandasiri, with words by Sunil Ariyarathna, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as duratheethe prema, and in Sinhala it is දුරාතීතේ ප්‍රේම සිහිනය ගී පද.
| SONG | Dura Athithe Prema |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Sanath Nandasiri |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 22 |
| UPDATED |
Dura Athithe Prema Lyrics Singlish
duratheethe prema sihinaya
lowata handaga kiyanam.... //
angili thudagin walukawe
kuru tu gae veki akuru pem gee.... //
sayuru rala matha meki giya hati
lowata handaga kiyanam
duratheethe prema sihinaya
lowata handaga kiyanam..... //
obe rudupathi kulaya bindawa
raedi innata daesa daelae...//
lawan piyume suwanda windi bawa
lowata handaga kiyanam
duratheethe prema sihinaya
lowata handaga kiyanam.... //දුරාතීතේ ප්‍රේම සිහිනය ගී පද
දුරාතීතේ ප්‍රේම සිහිනය
ලොවට හඬගා කියන්නම්.... //
ඇඟිලි තුඩගින් වාලුකාවේ
කුරුටු ගෑ වැකි අකුරු පෙම් ගී.... //
සයුරු රල මත මැකී ගිය හැටි
ලොවට හඬගා කියන්නම්
දුරාතීතේ ප්‍රේම සිහිනය
ලොවට හඬගා කියන්නම්..... //
ඔබේ රුදුපති කුලය බිඳවා
රැදී ඉන්නට දෑස දෑලේ...//
ලවන් පියුමේ සුවඳ විඳි බව
ලොවට හඬගා කියන්නම්
දුරාතීතේ ප්‍රේම සිහිනය
ලොවට හඬගා කියන්නම්.... //
Related Songs and Tags
Dura Athithe Prema LyricsDura Athithe Prema Lyrics Englishදුරාතීතේ ප්‍රේම සිහිනයදුරාතීතේ ප්‍රේම සිහිනය ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri LyricsSanath Nandasiri ComposerSunil Ariyarathna Lyricist