Adaraya Nethu Kandulu Salayi Lyrics
“Adaraya nethu kandulu salai” (ආදරය නෙතු කඳුළු සලයි): Adaraya Nethu Kandulu Salayi (ආදරය නෙතු කඳුළු සලයි) lyrics, a Sinhala heartbreak song sung by Sanath Nandasiri, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ආදරය නෙතු කඳුළු සලයි ගී පද.
| SONG | Adaraya Nethu Kandulu Salayi |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Adaraya Nethu Kandulu Salayi Lyrics Singlish
Adaraya nethu kandulu salai
Obe loketa yanna enna bariwewi
Sitha sira kutiye susum helai
Viraha thapaye pulingu dawai
Adaraye nethu kandulu salai
Mirigu diyen saa pawasa niwena thuru
Tharu eliyak raa andura niwena thuru //
Bala hidi pera nopenana aakase
Obe pemata mata waram nomathi sasare
Adaraye nethu....
Vasanthaye mal kakulu pipena thuru
Susuman viyaki sinaha negena thuru //
Bala hidimi yali perada raa wage
Sihinayakin ho vadina thuru aaye
Adaraye nethuආදරය නෙතු කඳුළු සලයි ගී පද
ආදරය නෙතු කඳුළු සලයි
ඔබේ ලෝකෙට යන්න එන්න බැරිවේවි
සිත සිර කුටියේ සුසුම් හෙලයි
විරහා තාපයේ පුළිඟු දවයි
ආදරයේ නෙතු කඳුළු සලයි
මිරිඟු දියෙන් සා පවස නිවෙන තුරු
තරු එළියක් රෑ අඳුර නිවෙන තුරු //
බලා හිදි පෙර නොපෙනන ආකාසේ
ඔබේ පෙමට මට වරම් නොමැති සසරේ
ආදරයේ නෙතු....
වසන්තයේ මල් කැකුළු පිපෙන තුරු
සුසුමන් වියැකී සිනහ නැගෙන තුරු //
බලා හිඳිමි යළි පෙරදා රෑ වාගේ
සිහිනයකින් හෝ වඩිනා තුරු ආයේ
ආදරයේ නෙතු
Related Songs and Tags
Adaraya Nethu Kandulu Salayi LyricsAdaraya Nethu Kandulu Salayi Lyrics Englishආදරය නෙතු කඳුළු සලයිආදරය නෙතු කඳුළු සලයි ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics