Awilunu Gini Del Lyrics by Sanath Nandasiri
Awilunu Gini Del (ඇවිලුණු ගිනි දැල්) is a Sinhala song sung by Sanath Nandasiri. This page presents the Awilunu Gini Del lyrics in Sinhala script (ඇවිලුණු ගිනි දැල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Awilunu Gini Del |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| VIEWS | 27 |
| UPDATED |
Awilunu Gini Del Lyrics
Evilunu gini del nivi nivi yaddee - Aa mata hamu wuwaa
Supipunu wana mal suwada hamaddee - Aa mata hamu wuwaa
Ran kedi daharin - peri peri itiree - hiru awarata edunaa
Paluwa tanikama rajayana witadee - Aa mata hamu wuwaa
Susinindu saluwak sulangata amberi - rahasak mata kiwa
Sudu mudu welle sitiyadi taniwee - Aa mata hamu wuwaaඇවිලුණු ගිනි දැල් ගී පද
ඇවිළුනු ගිනි දැල් නිවි නිිවි යද්දී - ඈ මට හමු වූවා
සුපිපුණු වන මල් සුවඳ හමද්දී - ඈ මට හමු වූවා
රන් කෙඳි දහරින් - පෙරි පෙරි ඉතිරී - හිරු අවරට ඇදුණා
පාළුව තනිකම රජයන විටදී - ඈ මට හමු වූවා
සුසිනිඳු සළුවක් සුළඟට ඇඹරී - රහසක් මට කීවා
සුදු මුදු වැල්ලේ සිටියදි තනිවී - ඈ මට හමු වූවා
Performances of Awilunu Gini Del
Cover versions, live performances, and reality-show contestant performances of “Awilunu Gini Del” on YouTube.
Cover Versions · 5
▶CoverAwilunu Gini DelRelease - Topic
▶CoverAwilunu Ginidal - ඇවිලුණු ගිනිදැල් ( Sanath Nandasiri,සනත් නන්දසිරි)නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶CoverAwulunu Ginidel Niwi Niwi Yaddi | Sanath Nandasiri | ඇවිලුනු ගිනිදැල් නිවි නිවි යද්දීMusic_රසය
▶CoverAvilunu Ginidal Nivi Nivi Yaddi / ඇව්ලුණු ගිනිදැල් නිවි නිවි යද්දී..../ Sanath Nandasirimilinda kulathilaka
▶Coverawilunu Ginidal | ඇවිලුණු ගිනිදැල් sinhala cover song @vimumalliVimu Malli
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awilunu Gini Del LyricsAwilunu Gini Del Lyrics Englishඇවිලුණු ගිනි දැල්ඇවිලුණු ගිනි දැල් ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics