Sanda Balanna Baha Lyrics by Sanath Nandasiri
Sanda Balanna Baha (සඳ බලන්න බැහැ) is a Sinhala song sung by Sanath Nandasiri. This page presents the Sanda Balanna Baha lyrics in Sinhala script (සඳ බලන්න බැහැ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Balanna Baha |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| VIEWS | 214 |
| UPDATED |
Sanda Balanna Baha Lyrics
Sanda balanna baha mata obe muhun mathak wenawa
Tharu balanna baha mata obe denetha mathak wenawa
Pini balanna baha mata obe kadulu mathak wenawa
Mata sithanna baha masithata obema mathak wenawa
Muthu balanna baha mata obe dasan mathak wenawa
Kana yomanna baha mata obe hadama mathak wenawa
Mala sibinna baha mata obe suwada mathak wenawa
Mata sithanna baha masithata obema mathak wenawa
Sanda balanna baha mata .../
Lowa penne nathi wilasata neth yuga piyaweddhen
Suwada enne nathi wilasata mada nala sira weddhen
Hada ahenne nathi wilasata desawan ahireddhen
Mata sithanna baha wilasata mage sitha golu weddhen
Sanda balanna baha mata .../සඳ බලන්න බැහැ ගී පද
සඳ බලන්න බැහැ මට ඔබේ මුහුණ මතක් වෙනවා
තරු බලන්න බැහැ මට ඔබේ දෙනෙත මතක් වෙනවා
පිනි බලන්න බැහැ මට ඔබේ කදුලු මතක් වෙනවා
මට සිතන්න බැහැ මසිතට ඔබම මතක් වෙනවා
මුතු බලන්න බැහැ මට ඔබේ දසන් මතක් වෙනවා
කණ යොමන්න බැහැ මට ඔබේ හඩම මතක් වෙනවා
මල සිබින්න බැහැ මට ඔබේ සුවද මතක් වෙනවා
මට සිතන්න බැහැ මසිතට ඔබම මතක් වෙනවා
සඳ බලන්න බැහැ මට ..../
ලොව පෙන්නේ නැති විලසට නෙත් යුග පියවෙද්දෙන්
සුවද එන්නේ නැති විලසට මද නල සිර වෙද්දෙන්
හඩ ඇහෙන්නේ නැති විලසට දෙසවන් ඇහිරෙද්දෙන්
මට සිතන්න බැහැ විලසට මගේ සිත ගොළු වෙද්දෙන්
සද බලන්න බැහැ මට .../Related Songs and Tags
Sanda Balanna Baha LyricsSanda Balanna Baha Lyrics Englishසඳ බලන්න බැහැසඳ බලන්න බැහැ ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics