Mama Nam Asai Ahanna Nayana Lyrics by Sanath Nandasiri
Mama Nam Asai Ahanna Nayana (මම නම් ආසයි අහන්න නයනා) is a Sinhala song sung by Sanath Nandasiri. The lyrics were written by Praneeth Abeysundara. This page presents the Mama Nam Asai Ahanna Nayana lyrics in Sinhala script (මම නම් ආසයි අහන්න නයනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mama Nam Asai Ahanna Nayana |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| LYRICIST | Praneeth Abeysundara |
| COMPOSER | Sanath Nandasiri |
| VIEWS | 521 |
| UPDATED |
Mama Nam Asai Ahanna Nayana Lyrics
Mama nam aasai ahanna nayana
Issara vaage obe muwin
Denetha piyagena kiyanna mumuna
Eka vadanak ho kola lesin
Vena kawuruth naa ahagena inne
Irahanda pamanai kawadath unne
Mama nam aasai ahanna nayana
Issara vaage obe muwin
Indul mahe netha mulinma dutuda
Maa haa hinahunu ahinsakaaviya
Adath eda men
Dakinna aethnam mata pem kala mudu nisansalaaviya
Maa aagantuka lesada penennane
Purudu hadin ai hinaa nowanne
Mama nam aasai ahanna nayana
Issara vaage obe muwin
Paasal kaalaya ohe gewedden
Lokaya yanathaka gamane yadden
Punchi dariya yuwathiyaka vunaden
Mage bolanda hitha mata thibunaden
Lovata baye ai jeewath wenne
Durin nowe oba langai hindinne
Mama nam aasai ahanna nayana ...මම නම් ආසයි අහන්න නයනා ගී පද
මම නම් ආසයි අහන්න නයනා
ඉස්සර වාගේ ඔබේ මුවින්
දෙනෙත පියාගෙන කියන්න මුමුණා
එක වදනක් හෝ කෝල ලෙසින්
වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ
ඉරහඳ පමණයි කවදත් උන්නේ
මමනම් ආසයි අහන්න නයනා
ඉස්සර වගේ ඔබේ මුවින්
ඉඳුල් මහේ නෙත මුලින්ම දුටුදා
මා හා හිනැහුනු අහිංසකාවිය
අදත් එදා මෙන්
දකින්න ඇත්නම් මට පෙම් කල මුදු නිසංසලාවිය
මා ආගන්තුක ලෙසද පෙනෙන්නනේ
පුරුදු හඬින් ඇයි හිනා නොවන්නේ
මම නම් ආසයි අහන්න නයනා
ඉස්සර වාගේ ඔබේ මුවින්
පාසල් කාලය ඔහේ ගෙවෙද්දෙන්
ලෝකය යනතක ගමනේ යද්දෙන්
පුංචි දැරිය යුවතියක වුනාදෙන්
මගේ බොළඳ හිත මට තිබුනාදෙන්
ලොවට බයේ ඇයි ජීවත් වෙන්නේ
දුරින් නොවේ ඔබ ළඟයි හිඳින්නේ
මමනම් ආසයි අහන්න නයනා .../Related Songs and Tags
Mama Nam Asai Ahanna Nayana LyricsMama Nam Asai Ahanna Nayana Lyrics Englishමම නම් ආසයි අහන්න නයනාමම නම් ආසයි අහන්න නයනා ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri LyricsSanath Nandasiri ComposerPraneeth Abeysundara Lyricist