Sowin Piri Mage Hadawatha Lyrics by Sanath Nandasiri
Sowin Piri Mage Hadawatha (සොවින් පිරි මගේ හදවත) is a Sinhala song sung by Sanath Nandasiri. The lyrics were written by Premanath Wijewardhana. This page presents the Sowin Piri Mage Hadawatha lyrics in Sinhala script (සොවින් පිරි මගේ හදවත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sowin Piri Mage Hadawatha |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| LYRICIST | Premanath Wijewardhana |
| VIEWS | 516 |
| UPDATED |
Sowin Piri Mage Hadawatha Lyrics
Sovin piri mage hadavata thulin mathu vevi pita vana
Hengum keti gesi gena de sitata vedana
Suven ma eda sethapu yahan matha mahath visa katu
Thibennavu lesata dene gatata vedana
Gathath vedanaven piri sitath so dukiin baravi
Deneth anda novi thibunath inuth neha suve
Kanath bihiri vi nathi muth amuththak velala neha kisi
Eheth in hondak mihirak methek neha asi
Methek neha asi
Methek neha asi
Sovin piri mage hadavata thulin mathu vevi pita vana
Hengum keti gesi gena de sitata vedana
De ath saha depa koravi nathath in labannata haki
Kisith sampathak suthuthak methek neha lebi
Mihiri yana vadana pamanak asa athi namuth e thula
Ahirila thibena aruthak methek neha asi
Methek neha asi
Methek neha asi
Sovin piri mage hadavata ...සොවින් පිරි මගේ හදවත ගී පද
සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන
හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා
සුවෙන් මා එදා සැතපූ යහන් මත මහත් විස කටු
තිබෙන්නාවු ලෙසට දැනේ ගතට වේදනා
ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝ දුකින් බරවී
දෙනෙත් අඳ නොවී තිබුණත් ඉනුත් නැහැ සුවේ
කණත් බිහිරි වී නැති මුත් අමුත්තක් වෙලා නැහැ කිසි
එහෙත් ඉන් හොඳක් මිහිරක් මෙතෙක් නැහැ ඇසී
මෙතෙක් නැහැ ඇසී
මෙතෙක් නැහැ ඇසී
සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන
හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා
දෙ අත් සහ දෙපා කොරවී නැතත් ඉන් ලබන්නට හැකි
කිසිත් සම්පතක් සතුටක් මෙතෙක් නැහැ ලැබී
මිහිරි යන වදන පමණක් අසා ඇති නමුත් ඒ තුළ
ඇහිරිලා තිබෙන අරුතක් මෙතෙක් නැහැ ඇසී
මෙතෙක් නැහැ ඇසී
මෙතෙක් නැහැ ඇසී
සොවින් පිරි මගේ හදවත .../Performances of Sowin Piri Mage Hadawatha
Cover versions, live performances, and reality-show contestant performances of “Sowin Piri Mage Hadawatha” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowSowin Piri Mage Hadawatha (සොවින් පිරී මගේ හදවත) | Maleesha Gimhan | Hiru Star Season 05Maleesha Gimhan
▶Reality ShowSowin Piri Mage Hadawatha-සොවින් පිරි මගේ හදවත|Suraj Hansaka|Hiru Star - Season 04|EPISODE 22|HiruTVSuraj Hansaka
▶Reality ShowSowin Piri Mage Hadawatha (සොවින් පිරී මගේ හදවත) | Maleesha Gimhan | Hiru Star Season 05Maleesha Gimhan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sowin Piri Mage Hadawatha LyricsSowin Piri Mage Hadawatha Lyrics Englishසොවින් පිරි මගේ හදවතසොවින් පිරි මගේ හදවත ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri LyricsPremanath Wijewardhana Lyricist