Wasana Wewa Lyrics
“Vasana wewa... vasana wewa” (වාසනා වේවා... වාසනා වේවා), Wasana Wewa (වාසනා වේවා) lyrics: a Sinhala wedding song sung by Sanath Nandasiri, with words by Camilus Perera and music by H.M. Jayawardana, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Vasana wewa..., and in Sinhala it is වාසනා වේවා ගී පද.
| SONG | Wasana Wewa |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| LYRICIST | Camilus Perera |
| COMPOSER | H.M. Jayawardana |
| CATEGORY | Wedding |
| VIEWS | 313 |
| UPDATED |
Wasana Wewa Lyrics Singlish
Vasana wewa... vasana wewa...
Pinbara yuwathiya kula kumariya wi
Mangala mal nakathe
Pembara kumareku athinatha gena ae
digeka yana dawase
Vasana wewa... vasana wewa...
Kulundul mangala piyawara thabana
Noindul sundara yuwalaki agana
Chamara sesath salemin sadana
Ashirwaden asiri wewa
Vasana wewa... vasana wewa...
Vasana wewa... vasana wewa...
Sithuwili piwithuru nam ada dawase
Heta dawasaath elesin piwithuru we
Divi manga seth mal pipena payae
Piwithuru bawa rekawaranaya we
Vasana wewa ...වාසනා වේවා ගී පද
වාසනා වේවා... වාසනා වේවා...
පින්බර යුවතිය කුල කුමරිය වී
මංගල මල් නැකතේ
පෙම්බර කුමරෙකු අතිනත ගෙන ඈ
දීගෙක යන දවසේ
වාසනා වේවා... වාසනා වේවා...
කුළුඳුල් මංගල පියවර තබනා
නොඉඳුල් සුන්දර යුවලකි අගනා
චාමර සේසත් සැළෙමින් සදනා
ආශිර්වාදෙන් ආසිරි වේවා
වාසනා වේවා... වාසනා වේවා...
වාසනා වේවා... වාසනා වේවා...
සිතුවිලි පිවිතුරු නම් අද දවසේ
හෙට දවසත් එලෙසින් පිවිතුරු වේ
දිවි මඟ සෙත් මල් පිපෙන පැයේ
පිවිතුරු බව රැකවරණය වේ
වාසනා වේවා .../Performances of Wasana Wewa
Cover versions, live performances, and reality-show contestant performances of “Wasana Wewa” on YouTube.
Cover Versions · 12
▶CoverWasana wewa.....Pinbara kumariya kula kumariya vi mangala mal nekathe... by Sanath NandasiriCharitha Anuaruddh
▶CoverWasana Wewa - SANATH NANDASIRILegend show
▶Coverwasana wewa Karoke - Sanath NandasiriIshan Graphic Gampaha
▶Coverවාසනා වේවා | අද දහවල් 12.00 ට...Hiru TV
▶CoverADARA SUBA WASANA WEWA by Srimathi Thilakarathne | ආදර සුබා වාසනා වේවා - ශ්‍රීමතී තිලකරත්නADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverWasana Wewa (Official Theme Song) | වාසනා වේවා | @Sri Lanka RupavahiniTheme Songs "තේමා ගීත"
▶CoverWasana Wewa | වාසනා වේවා | Edward Jayakody | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶Coverවාසනා වේවා l Wasana Wewa l Prof. Sanath Nandasiri with Sunflower LAKITH & SHEHANA's HC DAY FUNCTIONLakith Shyaman
▶Cover05 Wasana Wewa Loke (වාසනා වේවා ලෝකේ) Ape Pem Kathawe Album | Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶CoverSanath Nandasiri | වාසනා වේවා | Waasana Weewa | සනත් නන්දසිරි | Original SongSOUND BOARD
▶Coverවාසනා වේවා | wasana wewa | Cover by Dayananda manageDayananda Manage
▶CoverWasana wewaSuper Rhythm Live Band
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wasana Wewa LyricsWasana Wewa Lyrics Englishවාසනා වේවාවාසනා වේවා ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri LyricsH.M. Jayawardana ComposerCamilus Perera Lyricist