An Sithak Ithin Mata Ona Na Lyrics
“An sitak ithin mata one na” (අන් සිතක් ඉතින් මට ඕනෑ නෑ), An Sithak Ithin Mata Ona Na (අන් සිතක් ඉතින් මට ඕනෑ නෑ) lyrics: a Sinhala heartbreak song sung by Sanath Nandasiri, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is අන් සිතක් ඉතින් මට ඕනෑ නෑ ගී පද.
| SONG | An Sithak Ithin Mata Ona Na |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
An Sithak Ithin Mata Ona Na Lyrics Singlish
An sitak ithin mata one na
Geniyanna avith landune
Pansalak hadannata sit maluwe
Nuba yanna hithen nikami
Madasarin wayena geeyak
Mandanalin genena sihilak
Sanda pahan eliya haluwath
Mata epa ithin kisiwak
An sitak ....
Mal langadi bambaru haduwath
Tharu kadan bimata watunath
Nethu pura kandulu radunath
Pem sitak epa mathuwath
An sitak ....අන් සිතක් ඉතින් මට ඕනෑ නෑ ගී පද
අන් සිතක් ඉතින් මට ඕනෑ නෑ
ගෙනියන්න ඇවිත් ළඳුනේ
පන්සලක් හදන්නට සිත් මළුවේ
නුඹ යන්න හිතෙන් නික්මී //
මදසරින් වැයෙන ගීයක්
මඳනලින් ගෙනෙන සිහිලක්
සඳ පහන් එළිය හැලුවත්
මට එපා ඉතින් කිසිවක්
අන් සිතක් ....
මල් ළඟදි බඹරු හැඩුවත්
තරු කඩන් බිමට වැටුණත්
නෙතු පුරා කඳුළු රැදුනත්
පෙම් සිතක් එපා මතුවත්
අන් සිතක් ....
Related Songs and Tags
An Sithak Ithin Mata Ona Na LyricsAn Sithak Ithin Mata Ona Na Lyrics Englishඅන් සිතක් ඉතින් මට ඕනෑ නෑඅන් සිතක් ඉතින් මට ඕනෑ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics