Buduhamuduruwo Wadiyawage Lyrics by Sanath Nandasiri
Buduhamuduruwo Wadiyawage (බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි) is a Sinhala song sung by Sanath Nandasiri. This page presents the Buduhamuduruwo Wadiyawage lyrics in Sinhala script (බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Buduhamuduruwo Wadiyawage |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| VIEWS | 11 |
| UPDATED |
Buduhamuduruwo Wadiyawage Lyrics
Buduhamuduruwo wediyawa wageyi pinbara suwamine
Duka hithilada hiragedarata wediye mage marana dine
Mage ammawath doratuwa addara hitiada kiyanumane
Ma gela lu bawa ayata kiyanawada budubawa lebeyi ane
Ane suwamine ma gela lannata ida nam denna epa
Gela welaluoth mage malakada ammata pennanna epa
Ethida laga un mithuran mathu sasaredi hamuwanna epa
Nethida laga un budu amme umba duk gini ganna epa
Buduhamuduruwo wediyawa wageyi pinbara suwamine
Duka hithilada hiragedarata wediye mage marana dine
Nodena keruwath warada waradamai netha kisidineka sama
Maranaye dorakada sita oba payuga weda samuganimi mema
Kelilol kam keli ma sathu divimaga dan dan wevi nima
Marana bayak na amma sihiwei
Buduhamuduruwo wediyawa wageyi pinbara suwamine
Duka hithilai ma hirageta awe puthuge marana dine
Dudanan asurin parapana nesuwath numba mage puthuya ane
Mathu upadinada magema puthuweyayin hoda miniseku lesineබුදුහාමුදුරුවො වැඩියා වාගෙයි ගී පද
බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
මගේ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ
මා ගෙල ලූ බව ඇයට කියනවද බුදුබව ලැබෙයි අනේ
අනේ සුවාමිනි මා ගෙළ ලන්නට ඉඩ නම් දෙන්න එපා
ගෙල වැලලූවොත් මගෙ මළකද අම්මට පෙන්නන්න එපා
ඇතිදා ළග උන් මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා
නැතිදා ළග උන් බුදු අම්මේ උඹ දුක් ගිනි ගන්න එපා
බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
නොදැන කෙරුවත් වරද වරදමයි නැත කිසිදිනෙක සමා
මරණයෙ දොරකඩ සිට ඔබ පායුග වැද සමුගනිමි මෙමා
කෙළිලොල් කම් කෙළි මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා
මරණ බයක් නෑ අම්මා සිහිවෙයි
බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
දුක හිතිලයි මා හිරගෙට ආවේ පුතුගේ මරණ දිනේ
දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගේ පුතුය අනේ
මතු උපදිනදා මාගෙම පුතුවෙයන් හොද මිනිසෙකු ලෙසිනේ
Performances of Buduhamuduruwo Wadiyawage
Cover versions, live performances, and reality-show contestant performances of “Buduhamuduruwo Wadiyawage” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 8
▶Coverබුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිණේ [Anjali methsara] Derana dreamstarඇසි දිසි- ASI DISI- Entertainment
▶Coverබුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි ගීතයට ඉදිරිපත් කල විශිෂ්ඨ රංගනය.සරණතිස්ස දහම් පාසල.දහම් දීප
▶CoverBuduhamuduruwo Wadiya Wagei | බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි | SANATH NANDASIRI | සනත් නන්දසිරිSinhala Sindu -සිංහල සින්දු
▶Coverබුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයිදහම් දීප
▶CoverBudu hamuduruwo wadiya wageyi (බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි) | Sanath Nandasiri Original SongCNC karaoke
▶Coverබුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි | Budu hamuduruwo wediya wagei | Cover by Savindu Yathnakasavindu yathnaka
▶CoverBudu Hamuduruwo Wadiya Wagei | Sanath NandasiriLivy•ing
▶Coverබුදු හාමුදුරුවො වැඩියා වාගෙයි| Budu Hamuduruwo Wadiya Wagei| Cover by Tharunee SamarajeewaTharunee Samarajeewa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Buduhamuduruwo Wadiyawage LyricsBuduhamuduruwo Wadiyawage Lyrics Englishබුදුහාමුදුරුවො වැඩියා වාගෙයිබුදුහාමුදුරුවො වැඩියා වාගෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics
