Ayachanathmaka Balmen Lyrics by Sanath Nandasiri
Ayachanathmaka Balmen (ආයාචනාත්මක බැල්මෙන්) is a Sinhala song sung by Sanath Nandasiri. This page presents the Ayachanathmaka Balmen lyrics in Sinhala script (ආයාචනාත්මක බැල්මෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ayachanathmaka Balmen |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| VIEWS | 7 |
| UPDATED |
Ayachanathmaka Balmen Lyrics
Aayachanatmaka balmen - Aaraadhanatmaka kalmen
Golu hadavata thula gonuwunu situvili
Apamana therapena bava vetahae
Malak sibinne - Ma desa balanne
Vyangaavendo arutha kiyanne
Tholpethi matthe - Mandahasa aeththa
Hema situvillema senehasa aeththaආයාචනාත්මක බැල්මෙන් ගී පද
ආයාචනාත්මක බැල්මෙන් - ආරාධනාත්මක කැල්මෙන්
ගොළු හදවත තුළ ගොණුවුණු සිතුවිලි
අපමණ තෙරපෙන බව වැටහේ
මලක් සිඹින්නේ - ම දෙස බලන්නේ
ව්‍යංගාවෙන්දෝ අරුත කියන්නේ
තොල්පෙති මත්තේ - මඳහස ඇත්තේ
හැම සිතුවිල්ලෙම සෙනෙහස ඇත්තේRelated Songs and Tags
Ayachanathmaka Balmen LyricsAyachanathmaka Balmen Lyrics Englishආයාචනාත්මක බැල්මෙන්ආයාචනාත්මක බැල්මෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics