Sahasak Pathuman Lyrics by Sanath Nandasiri
Sahasak Pathuman (සහසක් පැතුමන්) is a Sinhala song sung by Sanath Nandasiri. This page presents the Sahasak Pathuman lyrics in Sinhala script (සහසක් පැතුමන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sahasak Pathuman |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| VIEWS | 21 |
| UPDATED |
Sahasak Pathuman Lyrics
sahasak paetuman naeta maa paetuwe
ekama paetuma pamanai sitha raendune
hada ambarehi ada sanda waeni naenae
mathakada siri dalada waenda
aesa kandulali men isa pini bindu
pirisindu naa mala dothehi raendoo
sithuman paetuman kandulata harawaa
mathakai oba paamula waetunaa
pudasuna ahimiwa hada mala thaewunaa
mathakaya naeta amathaka wuiye
mage me neth deka handawaa ridawaa
oba haenduwaa mata nae aesune
ahimi saepatha mihiri sitha purawaa
taewemu hadamu me bhawaya puraa
matu bhawayeth mage naenaa wenu maena
adata wadaa anukampaawen
සහසක් පැතුමන් ගී පද
සහසක් පැතුමන් නැත මා පැතුවේ
එකම පැතුම පමණයි සිත රැඳුණේ
හද අඹරෙහි අඩ සඳ වැනි නෑනේ
මතකද සිරි දළදා වැන්දා
ඇස කඳුළැලි මෙන් ඉස පිණි බිංදූ
පිරිසිඳු නා මල දෝතෙහි රැන්දූ
සිතුමන් පැතුමන් කඳුළට හරවා
මතකයි ඔබ පාමුල වැටුණා
පුදසුන අහිමිව හද මල තැවුණා
මතකය නැත අමතක වූයේ
මගෙ මේ නෙත් දෙක හඬවා රිදවා
ඔබ හැඬුවා මට නෑ ඇසුනේ
අහිමි සැපත මිහිරි සිත පුරවා
තැවෙමු හඩමු මේ භවය පුරා
මතු භවයෙත් මගෙ නෑනා වෙනු මැන
අදට වඩා අනුකම්පාවෙන්
Performances of Sahasak Pathuman
Cover versions, live performances, and reality-show contestant performances of “Sahasak Pathuman” on YouTube.
Cover Versions · 12
▶CoverSahasak Pethuman සහසක් පැතුමන් -අනුරාධා නන්දිසිරි Anuradha Nandasiriසඳගෝමි-මන්දීපයි
▶CoverSahasak Pethuman - සහසක් පැතුමන් Malkanthi Nandasiri/Daya de Alwis/Sanath Nදයාදර ගී - Daya de Alwis Lyrics
▶CoverSahasak Pethuman - සහසක් පැතුමන් Sanath Nandasiri/Daya de Alwisදයාදර ගී - Daya de Alwis Lyrics
▶CoverSanath Nandasiri ....Sahasak pethuman....(සහසක් පැතුමන් නැත මා පැතුවේ.. එකම පැතුම පමණකි හිත රැදුනේ)Aparna Gamage
▶CoverSahasak Pathuman - Sanath NandasiriSrisurf
▶CoverSahasak Pathuman (Ver. 01)Daya De Alwis - Topic
▶CoverSahasak Pathuman | සහසක් පැතුමන් | Malkanthi Nandasiri | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverMalkanthi Nandasiri - Sahasak Pathuman - "Seetha Rea Yamaya" @ New Yorkඇමරිකාවේ අපි
▶CoverSahasak Pethuman - Sanath NandasiriVijitha Trade Centre
▶CoverSahasak Pethuman සහසක් පැතුමන් ඉපදී මියගොස්....nalinsra
▶Coverසහසක් පැතුමන් ..මල්කාන්ති නන්දසිරි~Sahasak Pathumana༺S.Perera༻
▶Coverසහසක් පැතුමන් - මල්කාන්ති නන්දසිරි (Sahasak Pathuman - Malkanthi Nandasiri)Mohan Dissanayake
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sahasak Pathuman LyricsSahasak Pathuman Lyrics Englishසහසක් පැතුමන්සහසක් පැතුමන් ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics