Oba Ma Daya Diye Lyrics
“Oba ma daya diye themee senehe nuwan bindee” (ඔබ මා දයා දියේ තෙමී සෙනෙහේ නුවන් බිඳී): Oba Ma Daya Diye (ඔබ මා දයා දියේ) lyrics, a Sinhala love song sung by Sanath Nandasiri, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ මා දයා දියේ ගී පද.
| SONG | Oba Ma Daya Diye |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Oba Ma Daya Diye Lyrics Singlish
Oba ma daya diye themee senehe nuwan bindee
Hada vedana gilan hale nevatee hindinnemee
Mohotha mohotha piya nola - e obee nethe
Ma dewuwa kopayen - hee vedee ridee
Dotha dotha mee pura - bee dinu ladee
Adare prageethayen - rae savan niveeඔබ මා දයා දියේ ගී පද
ඔබ මා දයා දියේ තෙමී සෙනෙහේ නුවන් බිඳී
හද වේදනා ගිලන් හලේ නැවතී හිඳින්නෙමී
මොහොත මොහොත පියා නොලා - ඒ ඔබේ නෙතේ
මා දැවුව කෝපයෙන් - හී වැදී රිදී
දෝත දෝත මී පුරා - බී දිනූ ළදේ
ආදරේ ප්‍රගීතයෙන් - රෑ සවන් නිවී
Performances of Oba Ma Daya Diye
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Ma Daya Diye” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Ma Daya Diye LyricsOba Ma Daya Diye Lyrics Englishඔබ මා දයා දියේඔබ මා දයා දියේ ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics
