Kawurudo Ara Kawuluwen Lyrics
“Kawurudo ara kauluwen” (කවුරුදෝ අර කවුළුවෙන්): Kawurudo Ara Kawuluwen (කවුරුදෝ අර කවුළුවෙන්) lyrics, a Sinhala love song sung by Sanath Nandasiri, with words by Dolton Alwis and music by Shanthi Geethadewa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කවුරුදෝ අර කවුළුවෙන් ගී පද.
| SONG | Kawurudo Ara Kawuluwen |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| LYRICIST | Dolton Alwis |
| COMPOSER | Shanthi Geethadewa |
| CATEGORY | Love Songs |
| VIEWS | 330 |
| UPDATED |
Kawurudo Ara Kawuluwen Lyrics Singlish
Kawurudo ara kauluwen
Hinavi ebi kam kale
E hinave ma velannada
Ma velagena mata talannada
Ae hinavenne ....//
Itin mata baha aeta yannata
E nuwan rehanin midila ...//
Kauluwe dora haden aragena
Neth lagin innam
Kawurudo ara kauluwen .../
Katha nokarana tharukawak
Para kiwath mama noyannam ...//
Kauluwe dora haden aragena
Neth lagin innam
Kawurudo ara kauluwen .../
Itin mata baha aeta yannata
E nuwan rehanin midila ..//
Kauluwe dora haden aragena
Neth lagin innam
Kawurudo ara kauluwen .../කවුරුදෝ අර කවුළුවෙන් ගී පද
කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබි කම් කළේ
ඒ හිනාවේ මා වෙළන්නද
මා වෙළාගෙන මට තලන්නද
ඈ හිනාවෙන්නේ ....//
ඉතිං මට බැහැ ඈත යන්නට
ඒ නුවන් රැහැනින් මිදීලා ...//
කවුළුවේ දොර හදෙන් ඇරගෙන
නෙත් ළඟින් ඉන්නම්
කවුරුදෝ අර කවුළුවෙන් .../
කතා නොකරන තාරකාවක්
පාර කීවත් මම නොයන්නම් ...//
කවුළුවේ දොර හදෙන් ඇරගෙන
නෙත් ළගින් ඉන්නම්
කවුරුදෝ අර කවුළුවෙන් .../
ඉතිං මට බැහැ ඈත යන්නට
ඒ නුවන් රැහැනින් මිදීලා ..//
කවුළුවේ දොර හදෙන් ඇරගෙන
නෙත් ළඟින් ඉන්නම්
කවුරුදෝ අර කවුළුවෙන් .../Performances of Kawurudo Ara Kawuluwen
Cover versions, live performances, and reality-show contestant performances of “Kawurudo Ara Kawuluwen” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverKawurudo Ara Kawuluwen -Video කවුරුදෝ අර කවුළුවෙන්DIlruk Perera -ඩිල්රුක් පෙරේරා
▶Coverකව්රුදෝ අර කවුළුවෙන් - Kawurudo Ara Kawuluwen - Shanthi GeethadewaI.G. Bandula (Bandula Gamage)
▶Coverකව්රුදොා අර කව්ළුවෙන්,kaurudo Ara Kauluven - Sanath NandasiriRohan perera
▶CoverKaurudo Ara Kawuluwen - Kasun Pasquel | Sihinayaki Ra with Shruthi ( )Shruthi
▶CoverKawrudo Ara Kawuluwen - Sanath NandasiriRD Entertainments
▶CoverKawurudo Ara Kawuluwen (කවුරුදෝ අර කවුළුවෙන්) Sanath NandasiriLanka Hits
▶CoverKawurudo Ara Kawuluwen (කව්රුදෝ අර කවුළුවෙන්) - Sanath Nandasiri | AI Cover by Sindu BotSindu Bot
▶CoverKawurudo Ara Kawuluwen (කවුරුදෝ අර කව්ළුවෙන්) | Ranjan Ramanayake | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶Coverකවුරුදෝ.... අර කවුළුවෙන්...... සිනා සී....... එබිකම් කලේ......G Ji Club
▶CoverKawurudo Ara Kawuluwen | කවුරුදෝ අර කවුළුවෙන් | Siyumini OpayangiGee Dehena
▶CoverSanath Nandasiri - කවුරුදෝ අර කවුළුවෙන්......Nuwan De silva
▶Coverකවුරුදෝ අර කවුළුවෙන් |Kawurudo Ara Kawuluwen | Cover Song | Gihan PurasingheGihan Purasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kawurudo Ara Kawuluwen LyricsKawurudo Ara Kawuluwen Lyrics Englishකවුරුදෝ අර කවුළුවෙන්කවුරුදෝ අර කවුළුවෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri LyricsShanthi Geethadewa ComposerDolton Alwis Lyricist
