Oba Gawa Mata Inna Nathido Waram Lyrics by Sanath Nandasiri
Oba Gawa Mata Inna Nathido Waram (ඔබ ගාව මට ඉන්න නැතිදෝ වරම්) is a Sinhala song sung by Sanath Nandasiri. This page presents the Oba Gawa Mata Inna Nathido Waram lyrics in Sinhala script (ඔබ ගාව මට ඉන්න නැතිදෝ වරම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Gawa Mata Inna Nathido Waram |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| VIEWS | 13 |
| UPDATED |
Oba Gawa Mata Inna Nathido Waram Lyrics
Oba gawa mata inna naethido waram
dan oba inne kelasin da wenwi gihinda
mata nokiyama heradala giyada patan
mama taniwenne hemadama oba naethi sowin //
Oba gawa mata inna naethido waram
Lokaya asai masitha goluwi thiyai
rahasin handai daesa kandulin themai
adaraya kale aida ridawannanam
methuwak kalak aida sitiye langin
ba aida unne langweela mata adaren
Herada giyath masitha oba gena soyai
sihinen daki sitata santhapa weyi
sanasenna mathu dinaka supurudu lesin
dan oba gaththa sitha denna deviyan namin //
Oba gawa mata inna ....ඔබ ගාව මට ඉන්න නැතිදෝ වරම් ගී පද
ඔබ ගාව මට ඉන්න නැතිදෝ වරම්
දැන් ඔබ ඉන්නේ කෙලෙසින්ද වෙන්වී ගිහින්
මට නොකියාම හැරදාලා ගියදා පටන්
මම තනිවෙන්නේ හැමදාම ඔබ නැති සොවින් //
ඔබ ගාව මට ඉන්න නැතිදෝ වරම්
ලෝකය අසයි මසිත ගොළුවී තියෙයි
රහසින් හඬයි දෑස කඳුළින් තෙමෙයි
ආදරය කළේ ඇයිද රිදවන්නනම්
මෙතුවක් කලක් ඇයිද සිටියේ ළඟින්
බ ඇයි උන්නේ ළංවීලා මට ආදරෙන්
හැරදා ගියත් මසිත ඔබ ගැන සොයයි
සිහිනෙන් දකී සිතට සංතාප වෙයි
සැනසෙන්න මතු දිනක සුපුරුදු ලෙසින්
දැන් ඔබ ගත්ත සිත දෙන්න දෙවියන් නමින් //
ඔබ ගාව මට ඉන්න ....Related Songs and Tags
Oba Gawa Mata Inna Nathido Waram LyricsOba Gawa Mata Inna Nathido Waram Lyrics Englishඔබ ගාව මට ඉන්න නැතිදෝ වරම්ඔබ ගාව මට ඉන්න නැතිදෝ වරම් ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics