Saptha Warna Hiru Kiranin Sapthaswara Raw Dewa Lyrics
“Saptha varna hiru kiranin” (සප්ත වර්ණ හිරු කිරණින්), Saptha Warna Hiru Kiranin Sapthaswara Raw Dewa (සප්ත වර්ණ හිරු කිරණින් සප්තස්වර රැව්දේවා) lyrics: a Sinhala inspirational song sung by Sanath Nandasiri, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Saptha varna, and in Sinhala it is සප්ත වර්ණ හිරු කිරණින් සප්තස්වර රැව්දේවා ගී පද.
| SONG | Saptha Warna Hiru Kiranin Sapthaswara Raw Dewa |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| CATEGORY | Inspirational, Nature |
| VIEWS | 10 |
| UPDATED |
Saptha Warna Hiru Kiranin Sapthaswara Raw Dewa Lyrics Singlish
Saptha varna hiru kiranin
Sapthaswara raevdewa
Saptha giren hiru ena vita
Mulu lowa geeyak vewa //
Rithmayakata kirana vida
Hiru ahase hinahewa
Ekinaka mal vikasitha vee
Lowa mal uyanak vewa //
Saptha varna ....//
Duk peeda hema sedee
Jeevana maga sarasewa
Rithmaya hematana paedee
Mihithalayama naelavewa
Duk peeda sema sedee
Jeevana maga sarasewa
Saptha varna ....//සප්ත වර්ණ හිරු කිරණින් සප්තස්වර රැව්දේවා ගී පද
සප්ත වර්ණ හිරු කිරණින්
සප්තස්වර රැව්දේවා
සප්ත ගිරෙන් හිරු එන විට
මුළු ලොව ගීයක් වේවා //
රිද්මයකට කිරණ විදා
හිරු අහසේ හිනැහේවා
එකිනෙක මල් විකසිත වී
ලොව මල් උයනක් වේවා //
සප්ත වර්ණ ....//
දුක් පීඩා හැම සේදී
ජීවන මඟ සැරසේවා
රිද්මය හැමතැන පෑදී
මිහිතලයම නැලවේවා
දුක් පීඩා සැම සේදී
ජීවන මඟ සරසේවා
සප්ත වර්ණ ....//Related Songs and Tags
Saptha Warna Hiru Kiranin Sapthaswara Raw Dewa LyricsSaptha Warna Hiru Kiranin Sapthaswara Raw Dewa Lyrics Englishසප්ත වර්ණ හිරු කිරණින් සප්තස්වර රැව්දේවාසප්ත වර්ණ හිරු කිරණින් සප්තස්වර රැව්දේවා ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics