Numbe Suwanda Pirunu Lyrics by Sanath Nandasiri
Numbe Suwanda Pirunu (නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ) is a Sinhala song sung by Sanath Nandasiri. The lyrics were written by Dharmarathna Jayakody, and the music is composed by Nimal Jayakody. This page presents the Numbe Suwanda Pirunu lyrics in Sinhala script (නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Numbe Suwanda Pirunu |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| LYRICIST | Dharmarathna Jayakody |
| COMPOSER | Nimal Jayakody |
| VIEWS | 679 |
| UPDATED |
Numbe Suwanda Pirunu Lyrics
(Numbe suwada pirunu punchi kaamare
Rathu rosa malaka peti hali thiye
Mata napuru wune ai dayawiye
Me kandulu bindu prathama premaye...//)
(Mage samaru pothe rosa pitu soya
Muthu akuru peliyak liyu oya...//)
Sihivatanayak lesin thawat thiye
Samanala piyapathakya jeewithe
Numbe suwada pirunu punchi kaamare....
(Sitha duraka giya aadare soya
Muthu kandulu binduwak gala giya...//)
Samu genma vedanawakee lowe
Me indrachapayakya jeewithe
Numbe suwada pirunu punchi kaamare....//නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ ගී පද
(නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
රතු රෝස මලක පෙති හැලී තියේ
මට නපුරු වුණේ ඇයි දයාවියේ
මේ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ...//)
(මගෙ සමරු පොතේ රෝස පිටු සොයා
මුතු අකුරු පේළියක් ලියු ඔයා...//)
සිහිවටනයක් ලෙසින් තවත් තියේ
සමනල පියාපතක්ය ජීවිතේ
නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ....
(සිත දුරක ගියා ආදරේ සොයා
මුතු කඳුළු බිංදුවක් ගලා ගියා...//)
සමු ගැන්ම වේදනාවකී ලොවේ
මේ ඉන්ද්‍රචාපයක්ය ජීවිතේ
නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ....//Related Songs and Tags
Numbe Suwanda Pirunu LyricsNumbe Suwanda Pirunu Lyrics Englishනුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේනුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri LyricsNimal Jayakody ComposerDharmarathna Jayakody Lyricist