Pemathura Hangum Lyrics by Sanath Nandasiri
Pemathura Hangum (පෙමාතුර හැඟුම්) is a Sinhala song sung by Sanath Nandasiri. This page presents the Pemathura Hangum lyrics in Sinhala script (පෙමාතුර හැඟුම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pemathura Hangum |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| VIEWS | 24 |
| UPDATED |
Pemathura Hangum Lyrics
Pematura hengum - aege neth kaelum
Hada santhanaye sada sarana aayachana susum
Nuragika paethum - pipasitha sithum
Mana mandiraye kalaalaya matha mee amaa bandun
Niyaaluwa hadin - piya nethu piyan
Yoma yuga savan thani vemi aege gee nadin
Muda nidi daehan - ebi len dorin
Araajika paraadeesaya soyaa emi sithin
Pematura hengum....
Ara siri yahan - nidaa vaethiremin
Sara salela sithivili ganga gilee naehavemin
Suraa mal paenin - ponga yuga lavan
Pina pasinduran sathapami sonduru sihinayen
Pematura hengum....පෙමාතුර හැඟුම් ගී පද
පෙමාතුර හැඟුම් - ඇගේ නෙත් කැළුම්
හද සන්තානයේ සදා සරණා ආයාචනා සුසුම්
නුරාගික පැතුම් - පිපාසිත සිතුම්
මන මන්දිරයෙ කලාලය මත මී අමා බඳුන්
නියාළුව හදින් - පියා නෙතු පියන්
යොමා යුග සවන් තනි වෙමි ඇගේ ගී නදින්
මුදා නිදි දැහැන් - එබී ලෙන් දොරින්
අරාජික පාරාදීසය සොයා එමි සිතින්
පෙමාතුර හැඟුම්....
අරා සිරි යහන් - නිදා වැතිරෙමින්
සරා සළෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින්
සුරා මල් පැනින් - පොඟා යුග ලවන්
පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්
පෙමාතුර හැඟුම්....Performances of Pemathura Hangum
Cover versions, live performances, and reality-show contestant performances of “Pemathura Hangum” on YouTube.
Cover Versions · 12
▶CoverPemathura Hangum (පෙමාතුර හැඟුම්) | Lakmal Weerasiri | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverPemathura hagum Karoke / පෙමාතුර හැඟුම් / Sanath NandasiriTshan Entertainment Karaoke / Backing Track
▶CoverPemathura HangumAjantha Ranasinghe - Topic
▶Coverපෙමාතුර හැඟුම් ගීතයේ අරුත | Sanath Nandasiri Pemathura Hangum Song MeaningRandunu Yasaranga
▶CoverPemathura hagum /- Sanath Nandasiri (පෙමාතුර හැඟුම් - සනත් නන්දසිරි)Lyrics Hub (Sri Lanka)
▶CoverPremature Hangum - පෙමාතුර හැඟුම් - Sanath NandasiriBack to Back
▶CoverPemathura Hangum-Sanath Nandasiri.Coverd By Noyel ShanthaNoyel Shantha Official
▶Coverපෙමාතුර හැඟුම් | Pemathura hangum | Mage sathuta | මගේ සතුටMage Sathuta
▶CoverPemathura Hangum (Sanath Nandasiri) - Guitar coveromila kumarasinghe
▶CoverPemathura Hangum | පෙමාතුර හැඟුම් | Cover by W ArunaARUNA
▶CoverPemathura Hangum Gamini Sarath Jayasekaragamini sarath
▶Coverපෙමාතුර හැඟුම් සිරවී@මියුරු කල්පනා
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pemathura Hangum LyricsPemathura Hangum Lyrics Englishපෙමාතුර හැඟුම්පෙමාතුර හැඟුම් ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics