Nirwana Swarna Lyrics by Sanath Nandasiri
Nirwana Swarna (නිර්වාණ ස්වර්ණ) is a Sinhala song sung by Sanath Nandasiri. The lyrics were written by Ajantha Ranasinghe. This page presents the Nirwana Swarna lyrics in Sinhala script (නිර්වාණ ස්වර්ණ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nirwana Swarna |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Sanath Nandasiri |
| VIEWS | 369 |
| UPDATED |
Nirwana Swarna Lyrics
nirvana swarna dwaarayen
pivisoo thilo sathun
sambodhi raaja paada padma
wandanaa karam ...//
klesha thaapaye anantha wedanaa jale //
naukawa dam amaa wandim namaa nalal thale
nirvana swarna dwaarayen .../
daegasavu rahat budun maa sithin puda //
wandaami sangaruwan gandhin malin bathin sadaa
nirvana swarna dwaarayen .../නිර්වාණ ස්වර්ණ ගී පද
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරම් ...//
ක්ලේෂ තාපයේ අනන්ථ වේදනා ජලේ //
නෞකාව දම් අමා වඳිම් නමා නළල් තලේ
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් .../
දෑගසවු රහත් බුදුන් මා සිතින් පුදා //
වන්දාමි සඟරුවන් ගඳින් මලින් බැතින් සදා
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් .../Performances of Nirwana Swarna
Cover versions, live performances, and reality-show contestant performances of “Nirwana Swarna” on YouTube.
Reality Show Performances · 4
▶Reality Showනිරවාණ ස්වර්ණ ද්වාරයෙන් | Nirwana Suwarna Duwarayen | Erandi Heshani | cover songනිරවාණ ස්වර්ණ ද්වාරයෙන්
▶Reality ShowNirwana Swarna Dwarayen (නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්) | Chalana Weerasinghe | Hiru Star Season 05Dwarayen
▶Reality ShowNirwana Swarna Dwarayen (නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්) | Chalana Weerasinghe | Hiru Star Season 05Dwarayen
▶Reality Showනිර්වාණ ස්වර්ණ(nirwana swarna)nipun kalharanipun kalhara
Live Performances · 4
▶Liveනිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් | Cover | RAWEEN KANISHKA (Live) - Sihinayaki Ra (සිහිනයකි රෑ)RAWEEN KANISHKA - Official
▶Liveනිර්වාණ ස්වර්ණ ද්වාරයේ - NIRWANA SWARNA DWARAYE - ULTIMATE LIVE BANDUltimate Live Band
▶LiveNirwana Swarna Dwarayen Live Song | Rasika Kumara | City FM 1997 | Sanath Nandasiri | නිර්වාණ ස්ව;Rasika Music
▶LiveNirwana swarna නිර්වාණ ස්වර්ණ Sanath Nandasiri live coverSandesh Panditha (Sana)
Cover Versions · 12
▶CoverSanath Nandasiri Nirwana SwarnaCeylon Hits
▶CoverNirwana Swarna Karoke / නිර්වාණ ස්වර්ණ / Sanath NandasiriTshan Entertainment Karaoke / Backing Track
▶CoverNirwana Swarna Dwarayen සනත් නන්දසිරි සූරීන්ට උපහාරයක‍් වේවාHULAGA Feelings
▶Coverනිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් | සනත් නන්දසිරි | Nirwana Swarna Dwarayen | Sanath NandasiriMUSIC of HAPPY
▶CoverNirwana Swarna Dwarayen - Sanath Nandasiri | Sinhala SongsAsian Music Tune
▶Coverනිර්වාණ ස්වර්ණ Nirwaana Swarna Sanath Nandasiri Nirvana Swarna Nirwana SwarnaWDIK
▶CoverNirwana swarna Flute cover නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්Chaturanga Amarasuriya NAC Flutes
▶Coverනිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් | Sanath Nandasiri Nirwana SwarnaSinhala Songs Slowed and Reverb
▶CoverNirwana Swarna Dwarayen | (නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්) | iroshi suriyasenaNarangamuwe wimalajothi Thero
▶Coverනිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් | සනත් නන්දසිරි | Nirwana Swarna Dwarayen | Sanath NandasiriSL music. lk
▶CoverNirwana Swarna / නිර්වාණ ස්වර්ණAnZ
▶CoverNirwana Swarna-Proffessor Sanath Nandasiri-නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්-මහාචාර්ය සනත් නන්දසිරිDr. Ajantha Ranasinghe Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nirwana Swarna LyricsNirwana Swarna Lyrics Englishනිර්වාණ ස්වර්ණනිර්වාණ ස්වර්ණ ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri LyricsSanath Nandasiri ComposerAjantha Ranasinghe Lyricist