Ma Hada Asapuwa Lyrics
“Ma hada asapuwa kusumen sarasuwa, e malbara daesai” (මා හද අසපුව කුසුමෙන් සැරසුව, ඒ මල්බර දෑසයි), Ma Hada Asapuwa (මා හද අසපුව) lyrics: a Sinhala love song sung by Sanath Nandasiri, with words by Karunarathna Abeysekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මා හද අසපුව ගී පද.
| SONG | Ma Hada Asapuwa |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Sanath Nandasiri |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Ma Hada Asapuwa Lyrics Singlish
Ma hada asapuwa kusumen sarasuwa - e malbara daesai
Jeevana maha maga nelmen heli kala - e nilmini daesai
Dakina thuru - sitha dadi avivekai
Senehada pondi banda sithin dara - senasili pini diya raegena pera
Sathapena kutiyata aya aa andama - suwada sihinayaki bhavaya pura
Muwin amoda bindu bindu vaehae - sithum pathum ekineka paehae
Dayadaya lesa abatak nopatami - aege nikalal hada mata saehaeමා හද අසපුව ගී පද
මා හද අසපුව කුසුමෙන් සැරසුව - ඒ මල්බර දෑසයි
ජීවන මහ මඟ නැල්මෙන් හෙළි කළ - ඒ නිල්මිණි දෑසයි
දකින තුරු - සිත දැඩි අවිවෙිකයි
සෙනෙහද පොඳි බැඳ සිතින් දරා - සැනසිලි පිණි දිය රැගෙන පෙරා
සැතපෙන කුටියට ඇය ආ අන්දම - සුවඳ සිහිනයකි භවය පුරා
මුවින් අමොද බිඳු බිඳු වෑහේ - සිතුම් පැතුම් එකිනෙක පෑහේ
දායාදය ලෙස අබැටක් නොපතමි - ඇගෙ නිකලැල් හද මට සෑහේ Performances of Ma Hada Asapuwa
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Hada Asapuwa” on YouTube.
Live Performances · 3
Cover Versions · 12
▶CoverMa Hada Asapuwa - Sanath NandasiriRD Entertainments
▶CoverMa Hada Asapuwa, Sanath Nandasiri, මා හද අසපුවNadee Nisansala
▶CoverMa Hada Asapuwa - Sanath NandasiriAma Siriwardena
▶CoverMa hada AsapuwaPATHM
▶CoverMa Hada Asapuwa ,මා හද අසපුව කුසුමෙන් සැරසුවnalinsra
▶CoverMa Hada Asapuwa | මා හද අසපුව | Anuradha Nandasiri | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverMa Hada Asapuwa - sanath nandasiri - new versionTisara Entertainments
▶CoverMa Hada Asapuwa - Sanath NandasiriSinhala Old Hits
▶CoverMa hada asapuwa (මා හද අසපුව) -Baila santi || Ma nowana.mama||Acoustic VersionSinhala SinduLK
▶CoverMa Hada Asapuwa..Amarasiri Peiris..Jaය Music Video
▶CoverMa Hada Asapuwa | Sanath Nandasiri | මා හද අසපුව කුසුමෙන් සැරසුණු | සනත් නන්දසිරිMusic_රසය
▶CoverMa Hada Asapuwa ( මා හද අසපුව ) | Sarath rathnayaka | Awarjana Gee DahanaSarath Rathnayaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Hada Asapuwa LyricsMa Hada Asapuwa Lyrics Englishමා හද අසපුවමා හද අසපුව ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri LyricsSanath Nandasiri ComposerKarunarathna Abeysekara Lyricist


