Bomaluwe Mal Lyrics by Sanath Nandasiri
Bomaluwe Mal (බෝ මළුවේ මල්) is a Sinhala song sung by Sanath Nandasiri. The lyrics were written by Priyananda Wijesundara. This page presents the Bomaluwe Mal lyrics in Sinhala script (බෝ මළුවේ මල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bomaluwe Mal |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| LYRICIST | Priyananda Wijesundara |
| COMPOSER | Sanath Nandasiri |
| VIEWS | 562 |
| UPDATED |
Bomaluwe Mal Lyrics
Bo maluway mal suwandak petalee
Amma pew kiri suwada gala enne
Supurudu unuhumakata sitha andee
Ge dora sellam pitiya mathak wenne
Dan bovitiya kelee medin
Enna hithai numba langata senin
Ethere karannam hathara warigayama
Sansare yana me gamane
Chuttak sellam karala ennada
Purudu yahaluwan ha senine
Ehema giyath e aya podi sadhu
Kiya kiyana wita wenda wetila
Kohomada amme ottu duwanne
Wel ipanalle pena natala
Bo maluway mal suwandak petalee......
Bhawayen bhawaye perum pura mama
Baun wada upadina ware
Dinayaka mathuda hathara warigayama
Ethere karannam sansare
Inpasa awidin amme oba langa
Innam kiri suwande ethila
Kohomada amme ehemaa karanne
Ammath sasaren ethara welaබෝ මළුවේ මල් ගී පද
බෝ මළුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත ඈඳී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැලේ මැදින්
එන්න හිතයි නුඹ ළඟට සැනින්
එතෙර කරන්නම් හතර වරිගයම
සංසාරේ යන මේ ගමනේ
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යහළුවන් හා සැනිනේ
එහෙම ගියත් ඒ අය පොඩි සාධු
කියා කියන විට වැඳ වැටිලා
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා
බෝ මළුවේ මල් සුවඳක පැටලී......
භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුවඳේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරෙන් එතෙර වෙලාRelated Songs and Tags
Bomaluwe Mal LyricsBomaluwe Mal Lyrics Englishබෝ මළුවේ මල්බෝ මළුවේ මල් ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri LyricsSanath Nandasiri ComposerPriyananda Wijesundara Lyricist