Mihiriye Mihiriye Oba Soya Emi Lyrics
“Mihiriye mihiriye oba soyaa emee” (මිහිරියේ මිහිරියේ ඔබ සොයා එමී): Mihiriye Mihiriye Oba Soya Emi (මිහිරියේ මිහිරියේ ඔබ සොයා එමී) lyrics, a Sinhala love song sung by Sanath Nandasiri, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මිහිරියේ මිහිරියේ ඔබ සොයා එමී ගී පද.
| SONG | Mihiriye Mihiriye Oba Soya Emi |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Mihiriye Mihiriye Oba Soya Emi Lyrics Singlish
Mihiriye mihiriye oba soyaa emee
Paetum pirunu hadakin
Lokayen ralu lokayen
Mohothakata hada niwaa ganu risiyen //
Sath hiru paayaa neth gini kana vetenaa
Visa kalu dum ganga viyaru lesin galanaa
Lovin vidaapath denetha niwannai
Obe dethole pipi sinaa soyannai
Palaa yanna bari jeevitha rana mandale
Suwahasak duk kamkatolu sathuru pahare
Hisa pupurana vedanaa niwannai
Obe mudu vadanak savana pathannai
Mihiriye ....මිහිරියේ මිහිරියේ ඔබ සොයා එමී ගී පද
මිහිරියේ මිහිරියේ ඔබ සොයා එමී
පැතුම් පිරුණු හදකින්
ලෝකයෙන් රළු ලෝකයෙන්
මොහොතකට හද නිවා ගනු රිසියෙන් //
සත් හිරු පායා නෙත් ගිනි කණ වැටෙනා
විස කළු දුම් ගඟ වියරු ලෙසින් ගලනා
ලොවින් විඩාපත් දෙනෙත නිවන්නයි
ඔබේ දෙතොලේ පිපි සිනා සොයන්නේ
පලා යන්න බැරි ජීවිත රණ මඬලේ
සුවහසක් දුක් කම්කටොළු සතුරු පහරේ
හිස පුපුරන වේදනා නිවන්නයි
ඔබෙ මුදු වදනක් සවණ පතන්නේ
මිහිරියේ ....Related Songs and Tags
Mihiriye Mihiriye Oba Soya Emi LyricsMihiriye Mihiriye Oba Soya Emi Lyrics Englishමිහිරියේ මිහිරියේ ඔබ සොයා එමීමිහිරියේ මිහිරියේ ඔබ සොයා එමී ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics