Dedunne Pata Patin Adare Bandu Lyrics
“Dedunne pata patin aadare bandu” (දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දූ), Dedunne Pata Patin Adare Bandu (දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දූ) lyrics: a Sinhala love song sung by Sanath Nandasiri, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දූ ගී පද.
| SONG | Dedunne Pata Patin Adare Bandu |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| CATEGORY | Love Songs |
| VIEWS | 123 |
| UPDATED |
Dedunne Pata Patin Adare Bandu Lyrics Singlish
Dedunne pata patin aadare bandu
Sansare vandanawe premaye landu
Sandhyawe nim walalle maayawi daesa delwe
Kawurundo ae nowedo ae mage nedo //
Gangaawe geethayak wi gimhaane meghayak wi
Santhaape anganaawi ae mage nedo
Thunkal dakina elmen randana
Thanhaawakin lan lan wena
Dedunne pata patin ....
Ran mewule neth randewi
Paa yuge me sit alewi
Mal yahaney dewatawi ae mage nedo
Daethey paetali kaami andure
Kaendaagani mohanaya wi
Dedunne pata patin ....දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දූ ගී පද
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දූ
සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දූ
සන්ධ්‍යාවේ නිම් වළල්ලේ මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ //
ගංගාවේ ගීතයක් වී ගිම්හානේ මේඝයක් වී
සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ
තුන්කල් දකිනා ඇල්මෙන් රඳනා
තන්හාවකින් ළං ළං වෙනා
දේදුන්නේ පාට පාටින් ....
රන් මෙවුලේ නෙත් රැඳේවී
පා යුගේමේ සිත් අලේවී
මල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ
දෑතේ පැටලී කාමී අඳුරේ
කැන්දාගනී මෝහනය වී
දේදුන්නේ පාට පාටින් ....Performances of Dedunne Pata Patin Adare Bandu
Cover versions, live performances, and reality-show contestant performances of “Dedunne Pata Patin Adare Bandu” on YouTube.
Cover Versions · 4
▶CoverSanath Nandasiri - Dedunne pata patin " Cover by Chamara Fernandow " (දේදුන්නේ පාට) | 8D Xmarsh8D Xmarsh
▶CoverDedunne Pata (දේදුන්නේ පාට) Song Meaning | දේදුන්නේ පාට පාටින් ගීතයේ අරුත | Sanath NandasiriRandunu Yasaranga
▶CoverDedunne Pata Patin (දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු) | Cover by Sindu BotSindu Bot
▶Coverදේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු dedunne pata Patin adare bandu (DJ KINGLOVER) DJ MENUKA IN ITALYDJ MENU
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dedunne Pata Patin Adare Bandu LyricsDedunne Pata Patin Adare Bandu Lyrics Englishදේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දූදේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දූ ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics