Sanda Kaluwara Lyrics
“Sandae kaluwara gala halena vita” (සැන්දෑ කළුවර ගලා හැලෙන විට), Sanda Kaluwara (සැන්දෑ කළුවර) lyrics: a Sinhala love song sung by Sanath Nandasiri, with words by Sunil Sarath Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සැන්දෑ කළුවර ගී පද, and many know it simply as Sandae kaluwara.
| SONG | Sanda Kaluwara |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| LYRICIST | Sunil Sarath Perera |
| COMPOSER | Sanath Nandasiri |
| CATEGORY | Love Songs |
| VIEWS | 35 |
| UPDATED |
Sanda Kaluwara Lyrics Singlish
Sandae kaluwara gala halena vita
Senehasa delvunu niwesa soya emi
Obe sina sanda madala muwaven
Jeevitaye duk vehesa niwa gami...
Kurulu kedaellaka unusuma ketiwuna
Ama suwaya dena athu pela sevane
Asarana vuda mata obe pamanai
Mandakata ho senasuma gena denne...
Pibedena lowa ha taranga karannata
Heta aluyama yali pita viya yuthu ve
Oben duruwa vesena hema mohotema
Obe hadata vediyen thaw lange...සැන්දෑ කළුවර ගී පද
සැන්දෑ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුනු නිවෙස සොයා එමි
ඔබේ සිනා සඳ මඩල මුවාවෙන්
ජීවිතයේ දුක් වෙහෙස නිවා ගමි...
කුරුළු කැදැල්ලක උණුසුම කැටිවුණ
අමා සුවය දෙන අතු පැල සෙවනේ
අසරණ වූදා මට ඔබ පමණයි
මඳකට හෝ සැනසුම ගෙන දෙන්නේ...
පිබිදෙන ලොව හා තරඟ කරන්නට
හෙට අළුයම යළි පිට විය යුතු වේ
ඔබෙන් දුරුව වෙසෙනා හැම මොහොතෙම
ඔබේ හදට වැඩියෙන් තව ළංවේ...Performances of Sanda Kaluwara
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Kaluwara” on YouTube.
Cover Versions · 5
▶Coverසැන්දෑ කළුවර ගලා... | Sinhala Reggae Cover – Prof. Sanath Nandasiri | ZionZion
▶Coverසැන්දෑ කළුවර ගලා හැලෙන විට / Sandae kaluwara gala halena witasarigama
▶CoverSende Kaluwara Gala | Sanath Nandasiri | සැන්දෑ කළුවර ගලා | සනත් නන්දසිරිMusic_රසය
▶CoverSanda Kaluwara Gala | සැන්දෑ කළුවර ගලා | Thilina Sudesh | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverසැන්දෑ කළුවර ගලා හැලෙන විට / another Fun moment | Sanda kaluwara gala halenawitaAnuradha Liyanage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Kaluwara LyricsSanda Kaluwara Lyrics Englishසැන්දෑ කළුවරසැන්දෑ කළුවර ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri LyricsSanath Nandasiri ComposerSunil Sarath Perera Lyricist