Game Kopi Kade Lyrics
“Game kopi kade denna depatthe, daan andinne” (ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ, දාං අඳින්නේ), Game Kopi Kade (ගමේ කෝපි කඩේ) lyrics: a Sinhala folk song sung by Sanath Nandasiri, with words by Ajantha Ranasinghe and music by Premasiri Kemadasa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ගමේ කෝපි කඩේ ගී පද.
| SONG | Game Kopi Kade |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Premasiri Kemadasa |
| CATEGORY | Folk |
| VIEWS | 26 |
| UPDATED |
Game Kopi Kade Lyrics Singlish
Game kopi kade denna depatthe - daan andinne
Getav kathaa bahata kada eli patthe - ranchu gahenne
Game rate aheeniyai lamai ne
Oya purasaaram vedakata neha lamai ne
Game kopi kade denna depatthe - daan andinne
Getav kathaa bahata kada eli patthe - ranchu gahenne
Ape kale asveddu - kumburu liyadi paaluvela
Thala kurahan ala del kos - hen pitin paalu vela
Amma appa moka mokavat - kanna bonna dun paliata
Lajja nedda kaale kanna - getavaraini kadapil yata
Game kopi kade denna depatthe - daan andinne
Getav kathaa bahata kada eli patthe - ranchu gahenne
Atha paya haththiya thiyeddi - kammalikam mokada bolav
Mage papuwath paththu venava - ara ipaneli yaaya balav
Vayasa giath mage athapaya - balapalla yakada vage
Api vavalai api kaave - uttama raja golla vage
Game kopi kade denna depatthe - daan andinne
Getav kathaa bahata kada eli patthe - ranchu gahenne
Ape kale asveddu......
Game kopi kade denna depatthe - daan andinne
Getav kathaa bahata kada eli patthe - ranchu gahenne
Atha paya haththiya thiyeddi......
Game kopi kade denna depatthe - daan andinne
Getav kathaa bahata kada eli patthe - ranchu gahenne
Game rate aheeniyai lamai ne
Oya purasaaram vedakata neha lamai ne
Game kopi kade denna depatthe - daan andinne
Getav kathaa bahata kada eli patthe - ranchu gahenneගමේ කෝපි කඩේ ගී පද
ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ - දාං අඳින්නේ
ගැටව් කතා බහට කඩ එළි පත්තේ - රංචු ගැහෙන්නේ
ගමේ රටේ අහේනියයි ළමයිනේ
ඔය පුරසාරම් වැඩකට නැහැ ළමයිනේ
ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ - දාං අඳින්නේ
ගැටව් කතා බහට කඩ එළි පත්තේ - රංචු ගැහෙන්නේ
අපේ කලෙ අස්වැද්දූ - කුඹුරු ලියැදි පාළුවෙලා
තල කුරහන් අල දෙල් කොස් - හේන් පිටින් පාළු වෙලා
අම්ම අප්ප මොක මොකවත් - කන්න බොන්න දුන් පලියට
ලැජ්ජ නැද්ද කාලෙ කන්න - ගැටවරයිනි කඩපිල් යට
ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ - දාං අඳින්නේ
ගැටව් කතා බහට කඩ එළි පත්තේ - රංචු ගැහෙන්නේ
අත පය හත්තිය තියෙද්දි - කම්මැලිකම් මොකද බොලව්
මගෙ පපුවත් පත්තු වෙනව - අර ඉපනැලි යාය බලව්
වයස ගියත් මගෙ අතපය - බලාපල්ල යකඩ වගේ
අපි වවලයි අපි කෑවේ - උත්තම රජ ගොල්ලො වගේ
ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ - දාං අඳින්නේ
ගැටව් කතා බහට කඩ එළි පත්තේ - රංචු ගැහෙන්නේ
අපේ කලෙ අස්වැද්දූ......
ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ - දාං අඳින්නේ
ගැටව් කතා බහට කඩ එළි පත්තේ - රංචු ගැහෙන්නේ
අත පය හත්තිය තියෙද්දි......
ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ - දාං අඳින්නේ
ගැටව් කතා බහට කඩ එළි පත්තේ - රංචු ගැහෙන්නේ
ගමේ රටේ අහේනියයි ළමයිනේ
ඔය පුරසාරම් වැඩකට නැහැ ළමයිනේ
ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ - දාං අඳින්නේ
ගැටව් කතා බහට කඩ එළි පත්තේ - රංචු ගැහෙන්නේPerformances of Game Kopi Kade
Cover versions, live performances, and reality-show contestant performances of “Game Kopi Kade” on YouTube.
Cover Versions · 12
▶CoverGame Kopi Kade - Sanath Nandasiri @ Derana Singhagiri Studio ( 26-05-2017 )TV Derana
▶Coverගමේ කෝපිකඩේ | සීදුව බ්‍රේව් | game kopikade | seeduwa brave බ්‍රේව්ලගෙ සුපිරිම වැඩක්Heart Beat music
▶CoverThaala | තාල - Game Kopi Kade | ගමේ කෝපි කඩේ | Sinhala Cover Song | Thaala Coversතාල - Thaala
▶CoverGame kopi kade Karoke / Sanath NandasiriTshan Entertainment Karaoke / Backing Track
▶CoverGame Kopi Kade | ගමේ කෝපි කඩේ | SANATH NANDASIRI | සනත් නන්දසිරිSinhala Sindu -සිංහල සින්දු
▶CoverGame Kopi Kade ( ගමේ කෝපි කඩේ ) Remake Reggae Fast Cover by -@rockgurugeRock Guruge
▶CoverGame Kopi Kade | ගමේ කෝපි කඩේ Mangala Denex ඉඩමේගම youth colour night ප්‍රසංගයේදී..VISHMI VIDEO TEAM
▶CoverGame Kopi Kade | ගමේ කෝපි කඩේ | SANATH NANDASIRI | සනත් නන්දසිරිMusic_රසය
▶Coverගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ | seeduwa Brave | go travel fix | panadura modaravilaVISHMI VIDEO TEAM
▶Coverගමේ කෝපි කඩේ | Game kopikade EDM Cover song by MUSIC SEEKERMusic Seeker
▶CoverGame Kopi Kade ගමේ කෝපි කඩේSong Radio
▶CoverGame Kopi Kade | Sanath Nandasiri | Flash Back | Ranganawo | ගමේ කෝපි කඩේ | සනත් නන්දසිරිOld Shows Dancing
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Game Kopi Kade LyricsGame Kopi Kade Lyrics Englishගමේ කෝපි කඩේගමේ කෝපි කඩේ ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri LyricsPremasiri Kemadasa ComposerAjantha Ranasinghe Lyricist