Nil Sanda Madala Basa Gihin Lyrics
“Nil sanda madala basa gihilla” (නිල් සඳ මඩල බැස ගිහින්), Nil Sanda Madala Basa Gihin (නිල් සඳ මඩල බැස ගිහින්) lyrics: a Sinhala heartbreak song sung by Sanath Nandasiri, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is නිල් සඳ මඩල බැස ගිහින් ගී පද.
| SONG | Nil Sanda Madala Basa Gihin |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 24 |
| UPDATED |
Nil Sanda Madala Basa Gihin Lyrics Singlish
Nil sanda madala basa gihilla
Pinikata vetena vehi yatin
Nalalatha nalala thiya
Muhunata muhun hovaa
Venvena mohotakata kalin
Velapemu nodaruwan lesin //
Semata semade samava uruma nathi love
Apa thava dedanaku pamanai //
Sasara pura mehema apata veradila aethi
Mata duka mage gena neve
Nil sanda madala ....
Unun pela porata vati dinana tharagaye
Apatayi parajaya himi //
Galana athata nova udu gan diye peenamu
Naethinam bala imu api
Nil sanda madala....නිල් සඳ මඩල බැස ගිහින් ගී පද
නිල් සඳ මඩල බැස ගිහින්
පිණිකැට වැටෙන වැහි යටින්
නලලත නලල තියා
මුහුණට මුහුණ හොවා
වෙන්වෙන මොහොතකට කලින්
වැලපෙමු නොදරුවන් ලෙසින් //
සැමට සැමදේ සමව උරුම නැති ලොවේ
අප තව දෙදනකු පමණයි //
සසර පුරා මෙහෙම අපට වැරදිලා ඇති
මට දුක මගේ ගැන නෙවේ
නිල් සඳ මඩල ....
උනුන් පෙලා පොරට වැටී දිනනන තරගයේ
අපටයි පරාජය හිමි //
ගලන අතට නොව උඩු ගං දියේ පීනමු
නැතිනම් බලා ඉමු අපි
නිල් සඳ මඩල....Related Songs and Tags
Nil Sanda Madala Basa Gihin LyricsNil Sanda Madala Basa Gihin Lyrics Englishනිල් සඳ මඩල බැස ගිහින්නිල් සඳ මඩල බැස ගිහින් ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics