Bambaru Nodutu Malak Lyrics by Malkanthi NandasiriSanath Nandasiri
Bambaru Nodutu Malak (බඹරු නොදුටු මලක්) is a Sinhala song sung by Malkanthi Nandasiri and Sanath Nandasiri. This page presents the Bambaru Nodutu Malak lyrics in Sinhala script (බඹරු නොදුටු මලක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bambaru Nodutu Malak |
|---|---|
| SINGER | Malkanthi Nandasiri, Sanath Nandasiri |
| VIEWS | 35 |
| UPDATED |
Bambaru Nodutu Malak Lyrics
Bambaru nodutu malak pipila ge meda saale
Aetha aede daesa andha mee masi daelae
Mal kaekulak malvara vee dorata vadina sanda
Suwanda daenae hataravatae gau gananak diga
Man math vee raan aede tharuna bambara kaela
Bambaru nodutu mal koinda sakwala gala thula
Surangana katha thawat nokiyanu maena mata
Koida nago oba pawasana bambaru nodutu mala
Man math vee raan aede tharuna bambara kaela
Bambaru nodutu mal koinda sakwala gala thula
Anna athana mal bandunae bambaru noena mala
Atin haedu paata paata ran karadehi malaබඹරු නොදුටු මලක් ගී පද
බඹරු නොදුටු මලක් පිපිල ගේ මැද සාලේ
ඈත ඇදේ දෑස අන්ධ මී මැසි දෑලේ
මල් කැකුළක් මල්වර වී දොරට වඩින සඳ
සුවඳ දැනේ හතරවටේ ගව් ගණනක් දිග
මන් මත් වී රෑන් ඇදේ තරුණ බඹර කැල
බඹරු නොදුටු මල් කොයින්ද සක්වල ගල තුළ
සුරංගනා කතා තවත් නොකියනු මැන මට
කොයිද නගෝ ඔබ පවසන බඹරු නොදුටු මල
මන් මත් වී රෑන් ඇදේ තරුණ බඹර කැල
බඹරු නොදුටු මල් කොයින්ද සක්වල ගල තුළ
අන්න අතන මල් බඳුනේ බඹරු නොඑන මල
අතින් හැදූ පාට පාට රන් කරදෙහි මලPerformances of Bambaru Nodutu Malak
Cover versions, live performances, and reality-show contestant performances of “Bambaru Nodutu Malak” on YouTube.
Cover Versions · 10
▶CoverBambaru Nodutu MalakSunil Ariyaratne - Topic
▶CoverBambaru nodutu malak pipila...(බඹරු නොදුටු මලක් පිපිලා ගේ මැද සාලේ )Malkanthi and Sanath NandasiriAparna Gamage
▶CoverBambaru Nodutu Malak Pipila - Sanath Nandasiri I Malkanthi Nandasiri - Yathra TVYathra TV
▶CoverBambaru Nudutu Malak - බඹරු නුදුටු මලක් - Sanath Nandasiri and Malkanthi NandasiriYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverBambaru Nudutu Malak | බඹරු නුදුටු මලක් | Malkanthi Nandasiri | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverBabaru Nodutu Malak Pipila | බඹරු නොදුටු මලක් | |Malisa Mix Sinhala SrilankaMalisa Mix
▶CoverSanath Nandasiri - Bambaru nodutu malak | සනත් නන්දසිරි - බඹරු නොදුටු මලක්MUSIC CLUB
▶CoverBongo song බඹරු නොදුටු මලක් පිපිලා ගේ මැද සාලේබින්ගා #
▶Coverබඹරු නොදුටු මලක් පිපිලා ගේ මැද සාලේ - සනත් හා මල්කාන්තී නන්දසිරි - 5.1 SURROUND SOUND (CD QUALITY)SUNIL MENDIS - DTS-5.1 SURROUND SOUND(CD QUALITY)
▶Cover¶ බඹරු නුදුටු මලක් පිපිලා _ මල්කාන්ති / සනත් l Bambaru nodutu malak _ Malkanthi / SanathLalith's Music Chamber
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bambaru Nodutu Malak LyricsBambaru Nodutu Malak Lyrics Englishබඹරු නොදුටු මලක්බඹරු නොදුටු මලක් ගීතයේ පද පෙළLyrics With TransliterationMalkanthi Nandasiri SongsMalkanthi Nandasiri LyricsNandasiri Lyrics