Seetha Rae Wasanthe Lyrics
“Pi. haa.....haa haa ..... haa haa ....//” (පි. හා.....හා හා ..... හා හා ....//): Seetha Rae Wasanthe (සීත රෑ වසන්තේ) lyrics, a Sinhala duet sung by Malkanthi Nandasiri, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සීත රෑ වසන්තේ ගී පද.
| SONG | Seetha Rae Wasanthe |
|---|---|
| SINGER | Malkanthi Nandasiri |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Seetha Rae Wasanthe Lyrics Singlish
Pi. haa.....haa haa ..... haa haa ....//
Pi. seetha raa wasanthe
kaatado gayanne
Ge. pre ma gee gayenne
kaatado nodanne
Pi. nosali kiyan geethe obe
maa nisa nowe do
Pi. neela saagare
Ge. paara penwanaa
Pi. thaarakaawa wee
Ge. raata paayamee
Pi. raata paayamee
Pi. seetha raa......../
Pi. jeewithe ape
Ge. wedanaa niwee
Pi. me bhave pura
Ge. waasana genne
Pi. waasana genne
Pi. seetha raa........//සීත රෑ වසන්තේ ගී පද
පි. හා.....හා හා ..... හා හා ....//
පි. සීත රෑ වසන්තේ
කාටදෝ ගයන්නේ
ගැ. ප්රේ ම ගී ගැයෙන්නේ
කාටදෝ නොදන්නේ
පි. නොසැලි කියන් ගීතේ ඔබේ
මා නිසා නොවේ දෝ
පි. නීල සාගරේ
ගැ. පාර පෙන්වනා
පි. තාරකාව වී
ගැ. රෑට පායමී
පි. රෑට පායමී
පි. සීත රෑ......../
පි. ජීවිතේ අපේ
ගැ. වේදනා නිවී
පි. මේ භවේ පුරා
ගැ. වාසනා ගෙනේ
පි. වාසනා ගෙනේ
පි. සීත රෑ........//
Performances of Seetha Rae Wasanthe
Cover versions, live performances, and reality-show contestant performances of “Seetha Rae Wasanthe” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverSeetha Re Wasanthe | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි | සීත රෑ වසන්තේProf. Sanath Nandasiri
▶Coverසීත රෑ වසන්තේ | Seetha Ra Wasanthe | Free BirdsFree Birds
▶Coverseetha re wasanthe sanath & malkanthi/Sunil Ariyarathne/Clarence wijewardaneRonan Rogun (RonanRogunCreation)
▶Coverසීත රෑ වසන්තේ | Seetha Re Wasanthe | Dancing Version | @CeylonChillCeylon Chill Remix
▶Coverසීත රෑ වසන්තේ | Sitha Re wasanthe | Sanath Nandasiri | Flashback | KNT Colour NightMUSICAL HITZ
▶Coverසීත රෑ වසන්තේ_Seetha Ra Wasanthe__amelia wijesooriya & dilmi sachinikaMUSIX
▶CoverSeetha Ra Wasanthe | සීත රෑ වසන්තේ | Malkanthi Nandasiri | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverSeetha Ra Wasanthe (සීත රෑ වසන්තේ) - Samitha MudunkotuwaChathura Prasad Perera
▶CoverSeetha Re Wasanthe - සීත රෑ වසන්තේ (Sanath Nandasiri - Malkanthi Nandasiri)නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶Coverසීත රෑ වසන්තේ...Samitha Mudunkotuwa~Seetha Ra Wasanthe༺S.Perera༻
▶Coverpurple range old සීත රෑ වසන්තෙall pc gamer SL
▶CoverSeetha Rae Wasanthe - සීත රෑ වසන්තේ - Sanath Nandasiri and Malkanthi NandasiriYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Seetha Rae Wasanthe LyricsSeetha Rae Wasanthe Lyrics Englishසීත රෑ වසන්තේසීත රෑ වසන්තේ ගීතයේ පද පෙළLyrics With TransliterationMalkanthi Nandasiri SongsMalkanthi Nandasiri LyricsNandasiri Lyrics

