Rosa Karaththee Lyrics by Malkanthi Nandasiri
Rosa Karaththee (සඳ කැළුම් ගලන) is a Sinhala song sung by Malkanthi Nandasiri. This page presents the Rosa Karaththee lyrics in Sinhala script (සඳ කැළුම් ගලන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rosa Karaththee |
|---|---|
| SINGER | Malkanthi Nandasiri |
| VIEWS | 22 |
| UPDATED |
Rosa Karaththee Lyrics
(Sanda kalum galana para kone sheeta durutthe
Mulu lowata horen obayi ayayi rosa karatthe)//
Pemin bandunu mukulu kathave....
Kusum pipuna sihina lathave....
Sarasawiyen man ena pare....
Sina gangula sindi giya iwuru thalawe....
Sanda kalum...../
Man naethida eliya unawe...
Ayayi obata sathuta genawe...
Nage matai kandula himi wune...
Numbata sathuta mata urumai sihina vimane..
Sanda kalum.....//සඳ කැළුම් ගලන ගී පද
(සඳ කැළුම් ගලන පාර කොනේ ශීත දුරුත්තේ
මුළු ලොවට හොරෙන් ඔබයි ඇයයි රෝස කරත්තේ)//
පෙමින් බැඳුනු මුකුළු කතාවේ....
කුසුම් පිපුන සිහින ලතාවේ....
සරසවියෙන් මං එන පාරේ....
සිනා ගඟුල සිඳී ගියා ඉවුරු තලාවේ....
සඳ කැලුම්...../
මං නැතිදා එලිය උනාවේ...
ඇයයි ඔබට සතුට ගෙනාවේ...
නඟේ මටයි කඳුල හිමි වුනේ...
නුඹට සතුට මට උරුමයි සිහින විමානේ..
සඳ කැලුම්.....//
Performances of Rosa Karaththee
Cover versions, live performances, and reality-show contestant performances of “Rosa Karaththee” on YouTube.
Live Performances · 1
Cover Versions · 4
▶CoverSanda Kelum | Prof. Sanath Nandasiri (Official) | විශාරද මල්කාන්ති නන්දසිරි | සඳ කැළුම් ගලනProf. Sanath Nandasiri
▶Cover" සඳ කැළුම් ගලන පාර කොනේ " උදයන්තිගේ හඬින් | Copy ChatHiru TV LIVE
▶CoverSanda Kelum Galana / සඳ කැළුම් ගලනSathsara Music
▶Cover" සඳ කැළුම් ගලන පාර කොනේ " ගෑනු කටහඩකින් කියන අපූරැව...ඇත්තටම අපූරැ ගායනයක්...Soduru Sakwala සොඳුරැ සක්වල
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rosa Karaththee LyricsRosa Karaththee Lyrics Englishසඳ කැළුම් ගලනසඳ කැළුම් ගලන ගීතයේ පද පෙළLyrics With TransliterationMalkanthi Nandasiri SongsMalkanthi Nandasiri LyricsNandasiri Lyrics
