Sahasak Pathuman Lyrics by Malkanthi Nandasiri
Sahasak Pathuman (සහසක් පැතුමන්) is a Sinhala song sung by Malkanthi Nandasiri. This page presents the Sahasak Pathuman lyrics in Sinhala script (සහසක් පැතුමන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sahasak Pathuman |
|---|---|
| SINGER | Malkanthi Nandasiri |
| VIEWS | 23 |
| UPDATED |
Sahasak Pathuman Lyrics
sahasak pathuman ipadee miyagos
itiriva giya eka pathuma daragena
ahela mahaka ada handa payoo da
(mathakada siri dalanda venda)
(ateetayath venvana rekhaven
anagataya his karavanu labuva)
obe ata an landakata himi karadee
(mathakada ma ikibinda handava)
sahasak.........
(ahimiwa giya sampatata vada
himi vu duka mihiri salakannam)
obe veni kenekuta naena veemath
pera pinakai ma senasennam
sahasak.........සහසක් පැතුමන් ගී පද
සහසක් පැතුමන් ඉපදී මියගොස්
ඉතිරිව ගිය එක පැතුම දරාගෙන
ඇහැළ මහක අඩ හඳ පෑයූ දා
(මතකද සිරි දළඳා වැන්දා)//
(අතීතයත් වෙන්වන රේඛාවෙන්
අනාගතය හිස් කරවනු ලැබුවා)//
ඔබෙ අත අන් ලඳකට හිමි කරදී
(මතකද මා ඉකිබිඳ හැඬවා)//
සහසක්.........
(අහිමිව ගිය සම්පතට වඩා
හිමි වූ දුක මිහිරි සලකන්නම්)//
ඔබ වැනි කෙනෙකුට නෑනා වීමත්
පෙර පිනැකැයි මා සැනසෙන්නම්
සහසක්.........
Performances of Sahasak Pathuman
Cover versions, live performances, and reality-show contestant performances of “Sahasak Pathuman” on YouTube.
Cover Versions · 12
▶CoverSahasak Pethuman සහසක් පැතුමන් -අනුරාධා නන්දිසිරි Anuradha Nandasiriසඳගෝමි-මන්දීපයි
▶CoverSahasak Pethuman - සහසක් පැතුමන් Malkanthi Nandasiri/Daya de Alwis/Sanath Nදයාදර ගී - Daya de Alwis Lyrics
▶CoverSahasak Pethuman - සහසක් පැතුමන් Sanath Nandasiri/Daya de Alwisදයාදර ගී - Daya de Alwis Lyrics
▶CoverSanath Nandasiri ....Sahasak pethuman....(සහසක් පැතුමන් නැත මා පැතුවේ.. එකම පැතුම පමණකි හිත රැදුනේ)Aparna Gamage
▶CoverSahasak Pathuman | සහසක් පැතුමන් | Malkanthi Nandasiri | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverMalkanthi Nandasiri - Sahasak Pathuman - "Seetha Rea Yamaya" @ New Yorkඇමරිකාවේ අපි
▶CoverSahasak Pethuman - Sanath NandasiriVijitha Trade Centre
▶CoverSahasak Pethuman සහසක් පැතුමන් ඉපදී මියගොස්....nalinsra
▶Coverසහසක් පැතුමන් ..මල්කාන්ති නන්දසිරි~Sahasak Pathumana༺S.Perera༻
▶Coverසහසක් පැතුමන් - මල්කාන්ති නන්දසිරි (Sahasak Pathuman - Malkanthi Nandasiri)Mohan Dissanayake
▶CoverSahasak Pathuman - සහසක් පැතුමන්Dampriya Gunawardena
▶CoverSAHASAK PATHUMAN - සහසක් පැතුමන් - මහාචාර්ය නිපුන් සනත් නන්දසිරි - Cover By Nimal SiriwardeneWDNS Creator Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sahasak Pathuman LyricsSahasak Pathuman Lyrics Englishසහසක් පැතුමන්සහසක් පැතුමන් ගීතයේ පද පෙළLyrics With TransliterationMalkanthi Nandasiri SongsMalkanthi Nandasiri LyricsNandasiri Lyrics