Maha Sayure Diya Gambare Lyrics
“Maha sayure diya gembare” (මහ සයුරේ දිය ගැඹරේ): Maha Sayure Diya Gambare (මහ සයුරේ දිය ගැඹරේ) lyrics, a Sinhala song about a father sung by Malkanthi Nandasiri, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මහ සයුරේ දිය ගැඹරේ ගී පද.
| SONG | Maha Sayure Diya Gambare |
|---|---|
| SINGER | Malkanthi Nandasiri |
| CATEGORY | Father |
| VIEWS | 21 |
| UPDATED |
Maha Sayure Diya Gambare Lyrics Singlish
Maha sayure diya gembare
Biyakaru rae yame
Piyanun apa wenuwen
Oba jeewitha satane //
Ho ho ho hohoho //
Sansindi so thewul alu ya noden
Somnase sooryaya paaya waren //
Sagaraye raja dahane
Kirula ape piyanane
Maha sayure .....
Maruthe bo saren igila noyan
Maluwe del walin gelawi noyan //
Muhudu thire raja dahane
Obe namin mal pibide
Maha sayure ...... //මහ සයුරේ දිය ගැඹරේ ගී පද
මහ සයුරේ දිය ගැඹරේ
බියකරු රෑ යාමේ
පියාණන් අප වෙනුවෙන්
ඔබ ජීවිත සටනේ //
හෝ හෝ හෝ හෝහෝහෝ //
සන්සිඳි සෝ තැවුල් අලු යා නොදෙන්
සොම්නසේ සූර්යයා පායා වරෙන් //
සාගරයේ රජ දහනේ
කිරුළ අපේ පියාණනේ
මහ සයුරේ .....
මාරුතේ බෝ සැරෙන් ඉගිළ නොයන්
මාළුවේ දැල් වලින් ගැලවී නොයන් //
මුහුදු තිරේ රජ දහනේ
ඔබේ නමින් මල් පිබිදේ
මහ සයුරේ ...... //
Performances of Maha Sayure Diya Gambare
Cover versions, live performances, and reality-show contestant performances of “Maha Sayure Diya Gambare” on YouTube.
Live Performances · 1
Cover Versions · 4
▶CoverMaha sayure diya gabare by Ruwan Bandara| මහ සයුරේ දිය ගැඹරේRuwan Rathnayake
▶Coverකෑල්ලක්ම තමා | මේක පට්ට වොයිස් එකක්නේ බන් | මහ සයුරේ දිය ගැඹරේ | හිනා නොවි බලන්න ඕන - MR fun ShowMR fun show
▶Coverමහ සයුරේ දිය ගැඹරේ maha sayuree dhiya gambare gayani gi musicgayan music
▶CoverMaha sayure diya gabare by Ruwan Bandara rතනයකෙ USP මහ සයුරේ දිය ගැඹරේRuwan bandara Rathnayake USP
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maha Sayure Diya Gambare LyricsMaha Sayure Diya Gambare Lyrics Englishමහ සයුරේ දිය ගැඹරේමහ සයුරේ දිය ගැඹරේ ගීතයේ පද පෙළLyrics With TransliterationMalkanthi Nandasiri SongsMalkanthi Nandasiri LyricsNandasiri Lyrics
