Sanda Kelum Galana Lyrics by Malkanthi Nandasiri
Sanda Kelum Galana (සඳ කැලුම් ගලන පාර) is a Sinhala song sung by Malkanthi Nandasiri. This page presents the Sanda Kelum Galana lyrics in Sinhala script (සඳ කැලුම් ගලන පාර ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Kelum Galana |
|---|---|
| SINGER | Malkanthi Nandasiri |
| VIEWS | 51 |
| UPDATED |
Sanda Kelum Galana Lyrics
Sanda kalum galana paara
Kone seeta durutthe
Mulu lowata horen
Obayi ayayi rosa karatthe.....//
Pemin bandunu mukulu kathaawe
Kusum pipunu sihina rataawe
Sarasawiyen man ena paare
Sina gangula sindi giyaa iwuru thalaawe.....
Sanda kalum....../
Man naethidaa eliya unaawe
Ayayi obata sathuta genaawe
Nage matai kandula himi wune
Numbata sapatha mata urumai sihina vimane......
Sanda kalum......//සඳ කැලුම් ගලන පාර ගී පද
සඳ කැලුම් ගලන පාර
කොනේ සීත දුරුත්තේ
මුළු ලොවට හොරෙන්
ඔබයි ඇයයි රෝස කරත්තේ.....//
පෙමින් බැඳුනු මුකුළු කතාවේ
කුසුම් පිපුණු සිහින රටාවේ
සරසවියෙන් මං එන පාරේ
සිනා ගඟුල සිඳී ගියා ඉවුරු තලාවේ.....
සඳ කැලුම්....../
මං නැතිදා එළිය උනාවේ
ඇයයි ඔබට සතුට ගෙනාවේ
නගේ මටයි කඳුල හිමි වුනේ
නුඹට සැපත මට උරුමයි සිහින විමනේ......
සඳ කැලුම්......//Performances of Sanda Kelum Galana
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Kelum Galana” on YouTube.
Live Performances · 1
Cover Versions · 10
▶CoverSanda Kelum Galana | සඳ කැලුම් ගලන | Malkanthi Nandasiri | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverSanda kelum galana para kone - Malkanthi Nandasiri | සඳ කැළුම් ගලන පාර කොනේ - මල්කාන්ති නන්දසිරිRD Entertainments
▶Coverසඳ කැලුම් ගලන (Sanda Kelum Galana) - Malkanthi Nandasiri | 2025 EDM Remix | Sinhala Remix 2025ChootiX
▶CoverSanda Kelum Galana | සඳ කැලුම් ගලන | Malkanthi Nandasiri | DarkLifeTone RemixDarkLifeTONE
▶CoverSanda kelum galana සඳ කැළුම් ගලන Malkanthi Nandasiri මල්කාන්ති නන්දසිරිTharindu Bandara
▶CoverSanda Kelum Galana Paara Kone | සඳ කැලුම් ගලන පාර කොනේ | Ai Remake | Original- Malkanthi NandasiriShanezz Vibe
▶CoverMalkanthi Nandasiri: Sanda Kelum GalanaInfoLankaMiyuruGee
▶CoverSanda Kelum Galana | Malkanthi Nandasiri | සඳ කැළුම් ගලන පාර කොනේ| Sri Lanka Dancing Group | DanceTechnoBro
▶Coverසඳ කැලුම් ගලන පාර කොනේSL සිංදු පොත
▶CoverMalkanthi Nandasiri - Sanda kelum galana | මල්කාන්ති නන්දසිරි - සඳ කැළුම් ගලනMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Kelum Galana LyricsSanda Kelum Galana Lyrics Englishසඳ කැලුම් ගලන පාරසඳ කැලුම් ගලන පාර ගීතයේ පද පෙළLyrics With TransliterationMalkanthi Nandasiri SongsMalkanthi Nandasiri LyricsNandasiri Lyrics
