Du Daruwan Apa Athahara Yawi Lyrics
“Doo daruwan apa athahera yaavi unge daruwan rakinu tiyaa” (දූ දරුවන් අප අතහැර යාවී උන්ගෙ දරුවන් රකිනු තියා): Du Daruwan Apa Athahara Yawi (දූ දරුවන් අප අතහැර යාවී) lyrics, a Sinhala sad song sung by Malkanthi Nandasiri and Sanath Nandasiri, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දූ දරුවන් අප අතහැර යාවී ගී පද, and many know it simply as Doo daruwan.
| SONG | Du Daruwan Apa Athahara Yawi |
|---|---|
| SINGER | Malkanthi Nandasiri, Sanath Nandasiri |
| CATEGORY | Sad Songs |
| VIEWS | 24 |
| UPDATED |
Du Daruwan Apa Athahara Yawi Lyrics Singlish
Doo daruwan apa athahera yaavi unge daruwan rakinu tiyaa
Muththanuwan miththaniyan thanivemu mahageyi uluhav piyasi vataa
Vilanda nethath monavahari kavalaa haduwe apa langa radei kiyaa
Monava karannada senasemu dennaa untath kala ya yuthuyi kiyaa
Maim vetakotu samava bedagena sohayuru pema napurata noyaa
Yodha balaya hai haththiya labagena ambu daru surakinu manavi sadaa
Doo daruwan apa ...........
Athak povana maim vala bitti kurutu akuru nomeki thiyenaa
Thanikama nomadenu atha api dennata punchima sandiya sihi ganvaa
Numbalage daruwan numbala herayana dinayaka me duka karapinnaa
Api dennaa vaage iwasanu mana nohoda nokkaadu noma vennaa
Doo daruwan apa .........දූ දරුවන් අප අතහැර යාවී ගී පද
දූ දරුවන් අප අතහැර යාවී උන්ගෙ දරුවන් රකිනු තියා
මුත්තනුවන් මිත්තනියන් තනිවෙමු මහගෙයි උළුහව් පියසි වටා
විලඳ නැතත් මොනවාහරි කවලා හැදුවේ අප ළඟ රැදෙයි කියා
මොනවා කරන්නද සැනසෙමු දෙන්නා උන්ටත් කල යා යුතුයි කියා
මායිම් වැටකොටු සමව බෙදාගෙන සොහොයුරු පෙම නපුරට නොයා
යෝධ බලය හයි හත්තිය ලැබගෙන අඹු දරු සුරකිනු මැනවි සදා
දූ දරුවන් අප ...........
අතක් පොවන මායිම් වල බිත්ති කුරුටු අකුරු නොමැකී තියෙනා
තනිකම නොමදෙනු ඇත අපි දෙන්නට පුංචිම සන්දිය සිහි ගන්වා
නුඹලගෙ දරුවන් නුඹලා හැරයන දිනයක මේ දුක කරපින්නා
අපි දෙන්නා වාගේ ඉවසනු මැන නොහොද නෝක්කාඩු නොම වෙන්නා
දූ දරුවන් අප .........
Performances of Du Daruwan Apa Athahara Yawi
Cover versions, live performances, and reality-show contestant performances of “Du Daruwan Apa Athahara Yawi” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Du Daruwan Apa Athahara Yawi LyricsDu Daruwan Apa Athahara Yawi Lyrics Englishදූ දරුවන් අප අතහැර යාවීදූ දරුවන් අප අතහැර යාවී ගීතයේ පද පෙළLyrics With TransliterationMalkanthi Nandasiri SongsMalkanthi Nandasiri LyricsNandasiri Lyrics
