Sandalu Thale Hinda Peramaga Balana Manavikaviya Lyrics by Sanath Nandasiri
Sandalu Thale Hinda Peramaga Balana Manavikaviya (සඳළු තලේ හිඳ පෙර මග බලනා මානවිකාවිය) is a Sinhala song sung by Sanath Nandasiri. This page presents the Sandalu Thale Hinda Peramaga Balana Manavikaviya lyrics in Sinhala script (සඳළු තලේ හිඳ පෙර මග බලනා මානවිකාවිය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandalu Thale Hinda Peramaga Balana Manavikaviya |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| VIEWS | 28 |
| UPDATED |
Sandalu Thale Hinda Peramaga Balana Manavikaviya Lyrics
Sandalu thale hinda pera maga balana
Manavikaviya obata kiyana vaganam
Oba gena yannata sahapiriwara ha
Ma enne netha ran dolawen nam
Ath hal as hal siwu ranga sena
Dasi das piriwara saha ran dola
Paethu vagak oba ma sithuwe netha
Senehaye mul akuru kiyu dina
Awrathi gan iwuru thale
Ran pata ran salu darshana mala
Meduru sandalu thala mangala yahana
Nisaru isurakata mahade idanetha
Obagen samugena athakata yanna
Ithin awasarai kumariyeසඳළු තලේ හිඳ පෙර මග බලනා මානවිකාවිය ගී පද
සඳළු තලේ හිඳ පෙර මග බලනා
මානවිකාවිය ඔබට කියන වගනම්
ඔබ ගෙන යන්නට සහපිරිවර හා
මා එන්නේ නැත රන් දෝලාවෙන් නම්
ඇත් හල් අස් හල් සිව් රඟ සේනා
දැසි දස් පිරිවර සහ රන් දෝලා
පැතූ වගක් ඔබ මා සිතුවේ නැත
සෙනේහයේ මුල් අකුරු කියූ දින
අව්රති ගං ඉවුරු තලේ
රන් පට රන් සළු දර්ශන මාලා
මැදුරු සඳළු තල මංගල යහනා
නිසරු ඉසුරකට මහදේ ඉඩනැත
ඔබගෙන් සමුගෙන ඈතකට යන්න
ඉතින් අවසරයි කුමාරියේ Related Songs and Tags
Sandalu Thale Hinda Peramaga Balana Manavikaviya LyricsSandalu Thale Hinda Peramaga Balana Manavikaviya Lyrics Englishසඳළු තලේ හිඳ පෙර මග බලනා මානවිකාවියසඳළු තලේ හිඳ පෙර මග බලනා මානවිකාවිය ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics