Koho Koho Lyrics by Sanath NandasiriSujatha Aththnayake
Koho Koho (කොහෝ කොහෝ) is a Sinhala song sung by Sanath Nandasiri and Sujatha Aththnayake. This page presents the Koho Koho lyrics in Sinhala script (කොහෝ කොහෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Koho Koho |
|---|---|
| SINGER | Sanath Nandasiri, Sujatha Aththnayake |
| VIEWS | 773 |
| UPDATED |
Koho Koho Lyrics
Koho koho
Kohe indan koho kiyanavado
Ape game raban pade
Umbata ahenavado ...//
Kaju nambara rasa mi amba
Gas yata vehi vehala
Koho anna ara balapan
Mi vada pani pirila .../
Koho koho kohe indan
Koho kiyanavado
Bak mase mangul nakath matath kiyanavado
Koho koho .../
Raban handata bambaru natana
Lassana gam madde
Koho umbath gi kiyapan
Sinhala avurudde ...//
Koho koho
Kohe indan koho kiyanavado
Ape game raban pade
Umbata ahenavado
Koho koho
Kohe indan koho kiyanavado
Avuruddhata ape diha nagam enavadoකොහෝ කොහෝ ගී පද
කොහෝ කොහෝ
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන් පදේ
උඹට ඇහෙනවදෝ ...//
කජු නාඹර රස මී අඹ
ගස් යට වැහි වැහලා
කොහෝ අන්න අර බලපන්
මී වද පැණි පිරිලා .../
කොහෝ කොහෝ කොහේ ඉඳන්
කොහෝ කියනවදෝ
බක් මාසේ මඟුල් නැකත් මටත් කියනවදෝ
කොහෝ කොහෝ .../
රබන් හඬට බඹරු නටන
ලස්සන ගම් මැද්දේ
කොහෝ උඹත් ගී කියපන්
සිංහල අවුරුද්දේ ...//
කොහෝ කොහෝ
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන් පදේ
උඹට ඇහෙනවදෝ
කොහෝ කොහෝ
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අවුරුද්දට අපේ දිහා නෑගම් එනවදෝRelated Songs and Tags
Koho Koho LyricsKoho Koho Lyrics Englishකොහෝ කොහෝකොහෝ කොහෝ ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics