Me Prathama Wasanthayai Lyrics by Sanath Nandasiri
Me Prathama Wasanthayai (මේ ප්‍රථම වසන්තයයි) is a Sinhala song sung by Sanath Nandasiri. The lyrics were written by Kularathna Ariyawansa, and the music is composed by Rohana Weerasinghe. This page presents the Me Prathama Wasanthayai lyrics in Sinhala script (මේ ප්‍රථම වසන්තයයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Prathama Wasanthayai |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 314 |
| UPDATED |
Me Prathama Wasanthayai Lyrics
Me prathama wasanthayayi
Divi arane madhu mal pipena
Bingu raw negena
Me prathama wasanthayayi
Tharu negena thura nidibara ambare
Sandu negena thura sitiyadi andure
Oba supun sandak se paaya
Pahan rayak wi aave
Me prathama wasanthayayi .../
Sitha pawasa dara miriguwa athare
Diya pahasa patha sitiyadi kathare
Oba sihil dolak se paawi
Wasanthayak wi aave
Me prathama wasanthayayi .../මේ ප්‍රථම වසන්තයයි ගී පද
මේ ප්‍රථම වසන්තයයි
දිවි අරණේ මධු මල් පිපෙනා
බිඟු රැව් නැගෙනා
මේ ප්‍රථම වසන්තයයි
තරු නැගෙන තුරා නිදිබර අඹරේ
සඳු නැගෙන තුරා සිටියදි අඳුරේ
ඔබ සුපුන් සඳක් සේ පායා
පහන් රැයක් වී ආවේ
මේ ප්‍රථම වසන්තයයි .../
සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදි කතරේ
ඔබ සිහිල් දොළක් සේ පාවී
වසන්තයක් වී ආවේ
මේ ප්‍රථම වසන්තයයි .../Related Songs and Tags
Me Prathama Wasanthayai LyricsMe Prathama Wasanthayai Lyrics Englishමේ ප්‍රථම වසන්තයයිමේ ප්‍රථම වසන්තයයි ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri LyricsRohana Weerasinghe ComposerKularathna Ariyawansa Lyricist