Palamu Premaya Miyadunu Sanda Lyrics by Sanath Nandasiri
Palamu Premaya Miyadunu Sanda (පළමු ප්‍රේමය මියැදුනු සඳ) is a Sinhala song sung by Sanath Nandasiri. This page presents the Palamu Premaya Miyadunu Sanda lyrics in Sinhala script (පළමු ප්‍රේමය මියැදුනු සඳ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Palamu Premaya Miyadunu Sanda |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| VIEWS | 16 |
| UPDATED |
Palamu Premaya Miyadunu Sanda Lyrics
Palamu premaya miyadunu sanda
Paetum natambun soya yana
Hita ridunu samanalayek
Man hita ridunu samanalayek
Basape des banku atare
Adare dun premavantee
Thaba kandulak nikmuna oba
Sitata di kavi thanana ulpath
Kandulu ulpath
Sita ridunu than pirimadinnata
Kandulu paen madi prevantee
Thama tanikada mage hita gena
Liyami kavi duk gindaren
Duk sitin
Palamu premaya .....පළමු ප්‍රේමය මියැදුනු සඳ ගී පද
පළමු ප්‍රේමය මියැදුනු සඳ
පැතුම් නටඹුන් සොයා යන
හිත රිදුනු සමනලයෙක්
මං හිත රිදුණු සමනලයෙක්
බාසපේ ඩෙස් බංකු අතරේ
ආදරේ දුන් ප්‍රේමවන්තී
තබා කඳුළක් නික්මුණා ඔබ
සිතට දී කවි තනන උල්පත්
කඳුළු උල්පත්
සිත රිදුනු තැන් පිරිමදින්නට
කඳුළු පැන් මදි ප්‍රේවන්තී
තාම තනිකඩ මගේ හිත ගැන
ලියමි කවි දුක් ගින්දරෙන්
දුක් සිතින්
පළමු ප්‍රේමය .....
Related Songs and Tags
Palamu Premaya Miyadunu Sanda LyricsPalamu Premaya Miyadunu Sanda Lyrics Englishපළමු ප්‍රේමය මියැදුනු සඳපළමු ප්‍රේමය මියැදුනු සඳ ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics