Samugannado Aye Hamuwannado Lyrics
“Samugannado Aaye” (සමුගන්නදෝ ආයෙ), Samugannado Aye Hamuwannado (සමුගන්නදෝ ආයෙ හමුවෙන්නදෝ) lyrics: a Sinhala heartbreak song sung by Sanath Nandasiri, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සමුගන්නදෝ ආයෙ හමුවෙන්නදෝ ගී පද, and many know it simply as Samugannado Aaye.
| SONG | Samugannado Aye Hamuwannado |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| CATEGORY | Heart Break |
| VIEWS | 14 |
| UPDATED |
Samugannado Aye Hamuwannado Lyrics Singlish
Samugannado Aaye
Hamuvennado
Avasan Sinaavenma
Ven Vannado
Perada Baendi Aadare
Hiru Se Gili Saagare
Mata Bahae Langin Inna
Goluwu Lesae
Hemada Susum Lanna
Hakido Mese
Matuda Daethee Veli
Paetuse Senehe Baendi
Lanvenna Hinaheena
Perase Oyaa
Kandulen Susum Raella
Bodavee Giyaසමුගන්නදෝ ආයෙ හමුවෙන්නදෝ ගී පද
සමුගන්නදෝ ආයෙ
හමුවෙන්නදෝ
අවසන් සිනාවෙන්ම
වෙන් වන්නදෝ
පෙරදා බැඳී ආදරේ
හිරු සේ ගිලී සාගරේ
මට බැහැ ළඟින් ඉන්න
ගොළුවූ ලෙසේ
හැමදා සුසුම් ලන්න
හැකිදෝ මෙසේ
මතුදා දෑතේ වෙලී
පැතුසේ සෙනේහේ බැඳී
ලංවෙන්න හිනැහෙන්න
පෙරසේ ඔයා
කඳුලෙන් සුසුම් රැල්ල
බොඳවී ගියාRelated Songs and Tags
Samugannado Aye Hamuwannado LyricsSamugannado Aye Hamuwannado Lyrics Englishසමුගන්නදෝ ආයෙ හමුවෙන්නදෝසමුගන්නදෝ ආයෙ හමුවෙන්නදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics