Anawasarayen Lyrics
“Anavasarayan venna yanu menavi” (අනවසරයෙන් වෙන්න යනු මැනවි): Anawasarayen (අනවසරයෙන්) lyrics, a Sinhala heartbreak song sung by Sanath Nandasiri, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Anavasarayan venna, and in Sinhala it is අනවසරයෙන් ගී පද.
| SONG | Anawasarayen |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| CATEGORY | Heart Break |
| VIEWS | 22 |
| UPDATED |
Anawasarayen Lyrics Singlish
Anavasarayan venna yanu menavi
Obata abhimatha nam
Sapatha karavu sadakalika snehen
Samudemu da kelesin samugamda kelesin
Anavasarayan venna yanu menavi
Indrachapaya lesin akase
Peni nopeni sangava yanu menavi //
Viramaya di senehasaka sitha selkulak karamin
Samudemi da kelesin samugamu da kelesin
Anavasarayan venna yanu menavi
Chandrikaviya vilasa ra yame
Devi nodevi meki yanu menavi //
Kada natuven malak sulangata mudalana ayurin
Samudemu da sithakin samugamida kelesin
Anavasarayan venna yanu menavi
Anavasarayan ......අනවසරයෙන් ගී පද
අනවසරයෙන් වෙන්න යනු මැනවි
ඔබට අභිමත නම්
සපත කරවූ සදාකාලික ස්නේහයෙන්
සමුදෙමු ද කෙලෙසින් සමුගම්ද කෙලෙසින්
අනවසරයෙන් වෙන්න යනු මැනවි
ඉන්ද්‍රචාපය ලෙසින් ආකාසේ
පෙනී නොපෙනී සැඟව යනු මැනවි //
විරාමය දී සෙනෙහසක සිත සෙල්කුලක් කරමින්
සමුදෙමි ද කෙලෙසින් සමුගමු ද කෙලෙසින්
අනවසරයෙන් වෙන්න යනු මැනවි
චන්ද්‍රිකාවිය විලස රැ යාමේ
දැවී නොදැවී මැකී යනු මැනවි //
කඩා නටුවෙන් මලක් සුළඟට මුදාලන අයුරින්
සමුදෙමු ද සිතකින් සමුගමිද කෙලෙසින්
අනවසරයෙන් වෙන්න යනු මැනවි
අනවසරයෙන් ......
Performances of Anawasarayen
Cover versions, live performances, and reality-show contestant performances of “Anawasarayen” on YouTube.
Cover Versions · 5
▶CoverAnawasarayen - Sanath NandasiriVijitha Trade Centre
▶Coverඅනවසරයෙන් සිතට ඇතුළුව ... anawasarayen sithata athuluwa - victar rathnayakeNethu Perera
▶CoverAnawasarayen Wenwa YanuRohana Weerasinghe - Topic
▶Coverඅනවසරයෙන් වෙන්ව යනු මැනවි...Anawasarayen wenwa yanu --- SANATH NANDASIRILali Creations
▶CoverAnawasarayen - SANATH NANDASIRILegend show
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Anawasarayen LyricsAnawasarayen Lyrics Englishඅනවසරයෙන්අනවසරයෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics