Sithagawa Sira Kaariyai Lyrics by Sanath Nandasiri
Sithagawa Sira Kaariyai (සිත ගාව සිරකාරියයි) is a Sinhala song sung by Sanath Nandasiri. This page presents the Sithagawa Sira Kaariyai lyrics in Sinhala script (සිත ගාව සිරකාරියයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sithagawa Sira Kaariyai |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| VIEWS | 18 |
| UPDATED |
Sithagawa Sira Kaariyai Lyrics
Sitha gawa sirakariyai
Netha gawa dagakariyai
Nikalal hade pujasane
Hemadama himikariyai
Sansun sithe dehanak weminn
Puja thaba lan wela
Sandu men thanu yahanak weminn
Sitha dahe niwa sathapala
Ahithak nowe surakinnam
Dothinma sathapa howa
Deka gannemi handunannemi
Maga payanna tharuwak wela
Surakinnemi padawannemi
Divi yathrawa weralak soya
Dasune pawa sasilak weminn
Sasare me lan lan welaසිත ගාව සිරකාරියයි ගී පද
සිත ගාව සිරකාරියයි
නෙත ගාව දඟකාරියයි
නිකලැල් හදේ පූජාසනේ
හැමදාම හිමිකාරියයි
සන්සුන් සිතේ දැහැනක් වෙමින්
පූජා තබා ළං වෙලා
සඳු මෙන් තැනූ යහනක් වෙමින්
සිත දාහේ නිවා සතපලා
අහිතක් නොවී සුරකින්නම්
දෝතින්ම සතපා හොවා
දැක ගන්නෙමි හඳුනන්නෙමි
මග පායන්න තරුවක් වෙලා
සුරකින්නෙමි පදවන්නෙමි
දිවි යත්‍රාව වෙරළක් සොයා
දසුනේ පවා සසිලක් වෙමින්
සසරේ මේ ළං ළං වෙලා
Performances of Sithagawa Sira Kaariyai
Cover versions, live performances, and reality-show contestant performances of “Sithagawa Sira Kaariyai” on YouTube.
Cover Versions · 6
▶CoverSitha Gawa Sirakariyai | Sinhala Songs | Sanath Nandasiri Songs | Sanath NandasiriAsian Music Tune
▶Coverසිත ගාව සිරකාරියයි (Reggae Cover) - sithagawa sirakariyayiANDARAZ
▶CoverSitha Gawa Sirakariyai (සිත ගාව සිරකාරියයි) Sanath NandasiriLanka Hits
▶CoverSanath Nandasiri | සිත ගාව සිරකාරියයි |Sitha Gaawa Sirakariyai | සනත් නන්දසිරි | Original SongSOUND BOARD
▶CoverSitha gawa sira kariyai | Sanath Nandasiri |සිත ගාව සිරකාරියයි | සනත් නන්දසිරි withShineflower Musical Band
▶CoverSanath Nandasiri - Sitha gawa sirakariyai | සනත් නන්දසිරි - සිත ගාව සිරකාරියයිMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithagawa Sira Kaariyai LyricsSithagawa Sira Kaariyai Lyrics Englishසිත ගාව සිරකාරියයිසිත ගාව සිරකාරියයි ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics