Mahada Wina Lyrics
“Mahada veena, thata nanvana raave” (මහද වීණා, තත නංවනා රාවේ), Mahada Wina (මහද වීණා) lyrics: a Sinhala love song sung by Sanath Nandasiri, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මහද වීණා ගී පද, and many know it simply as Mahada veena,.
| SONG | Mahada Wina |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| CATEGORY | Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Mahada Wina Lyrics Singlish
Mahada veena - thata nanvana raave
Obage dayaave - sangee sinaave - mahada veena
Manda seeta nalavel - hamana dasanthe
Vanamal da suwandel - salena wasanthe
Pipi thaaraka nil - ambare vana se
Obage dayaave - sangee sinaave
Pera aetha sithuwam - mewila penenne
Mage daesa sethapi - suwase nidanne
Mandahaasa obage - netha neth piyanne
Obage dayaave - sangee sinaaveමහද වීණා ගී පද
මහද වීණා - තත නංවනා රාවේ
ඔබගේ දයාවේ - සැංගී සිනාවේ -මහද වීණා
මඳ සීත නළවැල් - හමනා දසන්තේ
වනමල් ද සුවඳැල් - සැලෙනා වසන්තේ
පිපි තාරකා නිල් - අඹරේ වනා සේ
ඔබගේ දයාවේ - සැංගී සිනාවේ
පෙර ඈත සිතුවම් - මැවිලා පෙනෙන්නේ
මගෙ දෑස සැතපී - සුවසේ නිදන්නේ
මඳහාස ඔබගේ - නැත නෙත් පියන්නේ
ඔබගේ දයාවේ - සැංගී සිනාවේ
Performances of Mahada Wina
Cover versions, live performances, and reality-show contestant performances of “Mahada Wina” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mahada Wina LyricsMahada Wina Lyrics Englishමහද වීණාමහද වීණා ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics
