Du Anuradha Lyrics
“Doo Anuraadha, Doo Anuraadha, Doo Anuraadha” (දූ අනුරාධා, දූ අනුරාධා, දූ අනුරාධා), Du Anuradha (දූ අනුරාධා) lyrics: a Sinhala song about a daughter sung by Sanath Nandasiri, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දූ අනුරාධා ගී පද, and many know it simply as Doo Anuraadha,.
| SONG | Du Anuradha |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| CATEGORY | Daughter |
| VIEWS | 29 |
| UPDATED |
Du Anuradha Lyrics Singlish
Doo Anuraadha - Doo Anuraadha - Doo Anuraadha
Komala ath paa semin sale - Hinahee yali mav thurule vele
Hadavatha randi duk semin makee - Jeevithayama somnasin pire
Prarthanavan mal pubuda - Siri duwa apa pela vetha kenda
Piya raju lesa ma kirulu dara - Raja vemi mage divi thibena thuraදූ අනුරාධා ගී පද
දූ අනුරාධා - දූ අනුරාධා - දූ අනුරාධා
කෝමළ අත් පා සෙමින් සැළේ -හිනැහී යළි මව් තුරුලෙ වෙලී
හදවත රැඳි දුක් සෙමින් මැකී - ජීවිතයම සොම්නසින් පිරේ
ප්‍රාර්ථනාවන් මල් පුබුදා - සිරි දුව අප පැල වෙත කැන්දා
පිය රජු ලෙස මා කිරුළු දරා - රජ වෙමි මගෙ දිවි තිබෙන තුරාPerformances of Du Anuradha
Cover versions, live performances, and reality-show contestant performances of “Du Anuradha” on YouTube.
Cover Versions · 10
▶CoverDu AnuradhaBudhdhadasa Galappaththi - Topic
▶CoverDuu Anuradha / Sanath Nandasiri / Sinhala SongsSinhala Songs
▶Coverදු අනුරාධා Duu Anuradha Sanath NandasiriWDIK
▶CoverDu Anuradha - Anuradha Nandasiri (Re-Interpretation)VYRICS
▶Coverදූ අනුරාධා ගීතය කියද්දි වේදිකාවට දුවන් ගිය දෝණීSiyatha TV
▶CoverDu Anuradhadhammikapieris2
▶Coverදු අනුරාධා ...E - Daham Pasala
▶CoverSanath Nandasiri - Du anuradha | සනත් නන්දසිරි - දූ අනුරාධාMUSIC CLUB
▶CoverDu Anuradha(දු-අනුරාධා)?Sinhala Song/Sanath Nandasiri songsBMC Global News
▶CoverSanath Nandasiri: Du Anuradha: දූ අනුරාධාSt. Anthony's Sounds
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Du Anuradha LyricsDu Anuradha Lyrics Englishදූ අනුරාධාදූ අනුරාධා ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics