Aatha Epita Gammanen Lyrics by Sanath Nandasiri
Aatha Epita Gammanen (ඈත එපිට ගම්මානෙන්) is a Sinhala song sung by Sanath Nandasiri. This page presents the Aatha Epita Gammanen lyrics in Sinhala script (ඈත එපිට ගම්මානෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aatha Epita Gammanen |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| VIEWS | 68 |
| UPDATED |
Aatha Epita Gammanen Lyrics
(Aeta epita gammaanen naega ena
Bata li handa atarae
Itaama dukbara kaviak mathuweda
Aeya nidi nomathi paelae...//)
(Malaanika va handa eliya gala ena
Ambalamaka hewanae...//)
Balaa hindimi oba hindina biman dora
Daelvena eliya bandae
Aeta epita gammaanen naega ena......
(Vaedanaava nethu agata galaalaa
Ikilana nihanda raeae...//)
Neela nuwan tharu kata bonda venavaa
Kaatath hora rahasae
Aeta epita gammaanen naega ena......//ඈත එපිට ගම්මානෙන් ගී පද
(ඈත එපිට ගම්මානෙන් නැග එන
බට ලී හඬ අතරේ
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ...//)
(මලානිකව හඳ එලිය ගලා එන
අම්බලමක හෙවනේ...//)
බලා හිඳිමි ඔබ හිඳින බිමන් දොර
දැල්වෙන එලිය බඳේ
ඈත එපිට ගම්මානෙන් නැග එන......
(වේදනාව නෙතු අගට ගලාලා
ඉකිලන නිහඬ රැයේ...//)
නීල නුවන් තරු කැට බොඳ වෙනවා
කාටත් හොර රහසේ
ඈත එපිට ගම්මානෙන් නැග එන......//Performances of Aatha Epita Gammanen
Cover versions, live performances, and reality-show contestant performances of “Aatha Epita Gammanen” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowEtha Epita Gammanen - ඈත එපිට ගම්මානෙන්|Sameera Muthunayake |Hiru Star - Season 04|EPISODE 19|HiruTVEtha Epita Gammanen
▶Reality ShowEtha Epita Gammanen - ඈත එපිට ගම්මානෙන්|Sameera Muthunayake |Hiru Star - Season 04|EPISODE 19|HiruTVEtha Epita Gammanen
▶Reality ShowAtha Epita Gammanen (ඈත එපිට ගම්මානෙන්) | Theekshana Dissanayake | Derana Little Star Season 12Atha Epita Gammanen
Live Performances · 1
Cover Versions · 12
▶Coverඈත එපිට ගම්මානෙන් (Reggae) | Atha epita gammanen | Sanath NandasiriANDARAZ
▶Coverඈත එපිට ගම්මානෙන් (sanath Nandasiri) පැදුරු පාටියගැමි සිරි අසිරි**
▶CoverAtha epita gammanen X Ipadeema dukaklu (ඈත එපිට ගම්මානෙන් X ඉපදීම දුකක්ලු ) Hip Hop Mix | NNW BeatsNNW Beats
▶CoverAtha Epita Gammanen Naga Ena | ඈත එපිට ගම්මානෙන් | Chamara Weerasinghe2K
▶CoverAtha Epita Gammanen - (ඈත එපිට ගම්මානෙන්) - EDM Version - Sanath Nandasiri @LukabeatszLuka Beats
▶CoverEatha epita gammanen nega ena.....(ඈත එපිට ගම්මානෙන් නැග එන)Sanath NandasiriAparna Gamage
▶CoverEtha Epita Gammanen | ඈත එපිට ගම්මානෙන් | MUSIC by ĀROH BAND | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverAatha Epita Gammanen Nega Ena - Sanath Nandasiri (ඈත එපිට ගම්මානෙන් නැග එන - සනත් නන්දසිරි)Sinhala Songs 3000
▶CoverAtha Epita Gammanen (ඈත එපිට ගම්මානෙන්) Cover By Sandun WeerakkodyHasinika Mawella
▶CoverEtha Epita Gammanen (ඈත එපිට ගම්මානෙන්) - Reggae Version | Sinhala Reggae Cover 2026Reggae Saami
▶Coverඈත එපිට ගම්මානෙන්/Etha epita gammanen nega ena/Flute coverd by Udeni RandenigamaUdeni Randenigama
▶CoverAatha Epita Gammanen ඈත එපිට ගම්මානෙන් Chamara Weerasinghe Sanath Nandasiri Maa NowaSri Lankan Music Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aatha Epita Gammanen LyricsAatha Epita Gammanen Lyrics Englishඈත එපිට ගම්මානෙන්ඈත එපිට ගම්මානෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics
