Lassana Nam Lyrics by Sanath Nandasiri
Lassana Nam (ලස්සන නම්) is a Sinhala song sung by Sanath Nandasiri. This page presents the Lassana Nam lyrics in Sinhala script (ලස්සන නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lassana Nam |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| VIEWS | 33 |
| UPDATED |
Lassana Nam Lyrics
Lassana nam nae penenne
Issara suwadai daenanne
Edaa sonduru piya dasun
Medaa sihiniyaki kasun
Mathak vunath amila sapayaki....
Ukul thalaa salaa aa naari lathaawo
Amal sinaa naeguu ran chaarulathaawo
Vaeyuu wage havul vee - gaeyuu rage kovul gee
Giye owun landun kohodoo....
Sawan puraa pireelaa vasdandu raave
Susum helai sithaare neth yuga naevae
Sithu situm bideelaa - paethu paetum sindeelaa
Jeevithe gaman vilaase....ලස්සන නම් ගී පද
ලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ
එදා සොඳුරු පිය දසුන්
මෙදා සිහිනයකි කසුන්
මතක් වුනත් අමිල සැපයකී....
උකුල් තලා සළා ආ නාරි ලතාවෝ
අමල් සිනා නැගූ රන් චාරුලතාවෝ
වැයූ වගේ හවුල් වී - ගැයූ රගේ කොවුල් ගී
ගියේ ඔවුන් ළඳුන් කොහෝදෝ....
සවන් පුරා පිරීලා වස්දඬු රාවේ
සුසුම් හෙළයි සිතාරේ නෙත් යුග නෑවේ
සිතූ සිතුම් බිදීලා - පැතූ පැතුම් සිඳීලා
ජීවිතේ ගමන් විලාසේ.....Performances of Lassana Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Lassana Nam” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverLassana Nam Na | ලස්සන නම් නෑ - Cover by @sayumitharumilaabeysinghe6331 | Athugalpura CreationsATV Digital
▶Coverලස්සන නම් නෑ පෙනෙන්නේ (Lassana Nam Na Penenne )Maha Gedara - මහ ගෙදර
▶Coverපුතෙක්ට ලස්සනම ලස්සන නමි පෙලක් .බටහිර පන්නයේ නමක් .බබාට නමක් .new born baby names .ND lifestyle with my babies
▶Coverදුවට අරුත්බර ලස්සන නම්/Babata Namak/Sinhala baby Girl Name with meaning/බබාට නමක්/දුවට නමක්Baby Boo
▶Coverසිගිති දුවට ලස්සන නමක් | duwata namak | baby girl names | girls names | new names | 2022 | 2023Thara with Era
▶CoverLassana nam na_ Dj Remix ලස්සන නම් නෑ( Sayumi Tharumila )2K24@DjDilankaRemixDj Dilanka Remix
▶CoverLassana Nam Na Dj Remix (ලස්සන නම් නෑ) | Sayumi Tharumila (Dj Nimest Ft Dj Kalpitha) | Sahan RemixSahan Remix
▶CoverLassana nam Ne ( ලස්සන නම් නෑ ) | Sanath Nandasiri | Sinhala SongsWe Did It Global
▶Coverලස්සන නම් නෑ පෙනෙන්නේ..Neelanga pathirana 🇱🇰
▶CoverLassana Nam Na Dance Remix ( ලස්සන නම් නෑ ) by EDM Jay | Org;Artist Sananth NandasiriEDM Jay
▶CoverLassana Nam Na Penenne | ලස්සන නම් නෑ පෙනෙන්නේ | EDM Version | Female Cover | DILZDILZ
▶Cover130 BPM Lassana Nam Na DJ Kawadi( Punch )| ලස්සන නම් නෑ Cover | Aluth Sinhala DJRemix | 6-8 Dj RemixSL Best DJz
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lassana Nam LyricsLassana Nam Lyrics Englishලස්සන නම්ලස්සන නම් ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics
