Adaraya Danayak Diya Haki Lyrics by Sanath Nandasiri
Adaraya Danayak Diya Haki (ආදරය දානයක් දිය හැකි) is a Sinhala song sung by Sanath Nandasiri. This page presents the Adaraya Danayak Diya Haki lyrics in Sinhala script (ආදරය දානයක් දිය හැකි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adaraya Danayak Diya Haki |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| VIEWS | 17 |
| UPDATED |
Adaraya Danayak Diya Haki Lyrics
Adaraya danayak diya haki
Ayemath gannata bari
Adaraya misa kisima deyakata
Adaraya sasandanu bari //
Malaka peti matha getena samana dehole
Peheya bindukudu boda kale netha malen
Malehi vasuwata noridawai mal kopul
Parama pivituru adaraya e wageyi
Adaraya danayaki ....
Malaka suwada adena binga rel lakal
Suwada bidukudu regen nomayayi malen
Dukata kandulak tiya noduwai horen
Parama pivituru adaraya yanu eyayi
Adaraya danayaki ...ආදරය දානයක් දිය හැකි ගී පද
ආදරය දානයක් දිය හැකි
ආයෙමත් ගන්නට බැරි
ආදරය මිස කිසිම දෙයකට
ආදරය සසඳනු බැරි //
මලක පෙති මත ගැටෙන සමනල දෙතොලේ
පැහැය බිඳුකුදු බොඳ කලේ නැත මලෙන්
මලෙහි වැසුවට නොරිදවයි මල් කොපුල්
පරම පිවිතුරු ආදරය ඒ වගෙයි
ආදරය දානයකි ....
මලක සුවඳ ඇදෙන බිඟ රැල් ලකල්
සුවඳ බිදකුදු රැගෙන නොමයයි මලෙන්
දුකට කඳුළක් තියා නොදුවයි හොරෙන්
පරම පිවිතුරු ආදරය යනු එයයි
ආදරය දානයකි ...
Related Songs and Tags
Adaraya Danayak Diya Haki LyricsAdaraya Danayak Diya Haki Lyrics Englishආදරය දානයක් දිය හැකිආදරය දානයක් දිය හැකි ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics