Sina Naganni Lyrics by Sanath Nandasiri
Sina Naganni (සිනා නගන්නී) is a Sinhala song sung by Sanath Nandasiri. The lyrics were written by Sunil Sarath Perera. This page presents the Sina Naganni lyrics in Sinhala script (සිනා නගන්නී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sina Naganni |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| LYRICIST | Sunil Sarath Perera |
| COMPOSER | Sanath Nandasiri |
| VIEWS | 27 |
| UPDATED |
Sina Naganni Lyrics
Sina nagannee lasi lasi gamanin ennee
Omari karannee anda wata karakee yannee
Viduliya vannee kedirili handata duwannee
Beheth evannee gilanun sanasalannee...
Duka vimasannee indahita sara varavannee
Ova devannee kana bona de pawasannee
Horen balannee ma ha pemin bandannee
Katha kiyannee taniwama sihina mavannee...
Sina nagannee...
Sudan gilennee ma mana pubudalannee
Rajiniya vannee rohala wata sarannee
Pothe liyannee mage nama gama vimasannee
Kala managannee ma hera pitu pa yannee...
Sina nagannee...සිනා නගන්නී ගී පද
සිනා නගන්නී ලැසි ලැසි ගමනින් එන්නී
ඔමරි කරන්නී ඇඳ වට කැරකී යන්නී
විදුලිය වැන්නී කෙඳිරිලි හඬට දුවන්නී
බෙහෙත් එවන්නී ගිලනුන් සනසාලන්නී...
දුක විමසන්නී ඉඳහිට සැර වැරවන්නී
ඔවා දෙවන්නී කන බොන දේ පවසන්නී
හොරෙන් බලන්නී මා හා පෙමින් බැඳෙන්නී
කතා කියන්නී තනිවම සිහින මවන්නී...
සිනා නගන්නී...
සුදෙන් ගිලෙන්නී මා මන පුබුදාලන්නී
රැජිණිය වැන්නී රෝහල වටා සරන්නී
පොතේ ලියන්නී මගේ නම ගම විමසන්නී
කල මැනගන්නී මා හැර පිටුපා යන්නී...
සිනා නගන්නී...
Related Songs and Tags
Sina Naganni LyricsSina Naganni Lyrics Englishසිනා නගන්නීසිනා නගන්නී ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri LyricsSanath Nandasiri ComposerSunil Sarath Perera Lyricist