Dangakara Oya Dasa Dutuwa Eda Lyrics by Sanath Nandasiri
Dangakara Oya Dasa Dutuwa Eda (දඟකාර ඔය දෑස දුටුවා එදා) is a Sinhala song sung by Sanath Nandasiri. The lyrics were written by Sunil Gunewardana, and the music is composed by Ranjith Perera. This page presents the Dangakara Oya Dasa Dutuwa Eda lyrics in Sinhala script (දඟකාර ඔය දෑස දුටුවා එදා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dangakara Oya Dasa Dutuwa Eda |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| LYRICIST | Sunil Gunewardana |
| COMPOSER | Ranjith Perera |
| VIEWS | 772 |
| UPDATED |
Dangakara Oya Dasa Dutuwa Eda Lyrics
Dagakara oya desa dutuwa eda
dura aeta pasal viye
nodanima apagema sit ya wuna
dasuninma hasunak mawa ...//
Udaye hawa oba hamu wi eda
deduwa bandila sene ...//
dekopul wile hasarel pipi
satutinma kal ya wuna
dagakara oya desa dutuwa eda .../
Sasare sada apa bandemuyi pata
waduna hadehi sene ...//
nilupul nethe hasarel meki
kadulinma wen wi giya
dagakara oya desa dutuwa eda .../දඟකාර ඔය දෑස දුටුවා එදා ගී පද
දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා ...//
උදයේ හවා ඔබ හමු වී එදා
දෙඩුවා බැඳීලා සෙනේ ...//
දෙකොපුල් විලේ හසරැළ් පිපී
සතුටින්ම කල් යා වුණා
දඟකාර ඔය දෑස දුටුවා එදා .../
සසරේ සදා අප බැඳෙමුයි පතා
වැඩුණා හදේහී සෙනේ ...//
නිලුපුල් නෙතේ හසරැළ් මැකී
කඳුළින්ම වෙන් වී ගියා
දඟකාර ඔය දෑස දුටුවා එදා .../Performances of Dangakara Oya Dasa Dutuwa Eda
Cover versions, live performances, and reality-show contestant performances of “Dangakara Oya Dasa Dutuwa Eda” on YouTube.
Cover Versions · 11
▶CoverDangakara Oya Desa - Sanath NandasiriSrisurf
▶CoverDagakara Oya Desa | Sureni De Mel | දඟකාර ඔය දෑස දුටුවා එදා | සුරේනී ද මෙල්Vibe of Ceylon
▶Coverදඟකාර ඔය දෑස දුටුවා එදා dagakara oya desa dutuwa eda.sandu chandu productions-SCP
▶CoverDangakara Oya Deasa දඟකාර ඔය දෑස දුටුවා එදා....nalinsra
▶CoverDagakara oya desa | දඟකාර ඔය දෑස | Sinhala Lofi Cover | Nostalgic Chill VibesSwaré (ස්වරේ)
▶CoverDangakara Oya Dasa Dutuwa Eda - දඟකාර ඔය දෑස දුටුවා එදා - Sanath NanasiriBack to Back
▶Coverදඟකාර ඔය දෑස දුටුවා එදා | ගීයක අරුත (Dangakara oya dasa)tambapanni ®
▶Coverදඟකාර ඔය දෑස දුටුවා එදා...Dangakara oya desa dutuwa eda...(Pro.Sanath nandasiri)Lanka Multi Voice
▶CoverDangakara Oya dasa dutuwa දඟකාර ඔය දෑස දුටුවා එදාMax Songs
▶Coverදඟකාර ඔය දෑස දුටුවා එදාUln Bro Music
▶Coverදඟකාර ඔය දෑස | Dangakara Oya Desa | Sanath Nandasiri ~ Covered By Api MachanR music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dangakara Oya Dasa Dutuwa Eda LyricsDangakara Oya Dasa Dutuwa Eda Lyrics Englishදඟකාර ඔය දෑස දුටුවා එදාදඟකාර ඔය දෑස දුටුවා එදා ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri LyricsRanjith Perera ComposerSunil Gunewardana Lyricist