Mahasona Lyrics by Randika Fernando
Mahasona (මහසෝනා) is a Sinhala song sung by Randika Fernando. This page presents the Mahasona lyrics in Sinhala script (මහසෝනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mahasona |
|---|---|
| SINGER | Randika Fernando |
| VIEWS | 179 |
| UPDATED |
Mahasona Lyrics
Ninden ma avidi do...
Heenen ma obe nama kiyawai do
Pissuwen wage padure dagalai do
Mata hadu denna bae ehaa patthe loku nona...
Mata thurulu wenna bae mehaa patthe mahasona...
Udenma nagitila elakiri dakka na mata kisi gathiyak
Janel kawuluwen obe ruwa dakama dawasa maata jolyak
Benum kotiyak ahuwath na wenne eyaa mata wadayak
Baby nona... woohoo hoo ohhh oh...
Ninden ma avidi do.../
Praveena pabala kinduriyo sitiyath obe men lassana na
Gawumak andala paarata bessama wateta address na
Kukuloyi kaputoyi karekeddi mata iwasanna innata bae
Baby nona...
Ninden ma avidi do...
Heenen ma obe nama kiyawai do
Pissuwen wage padure dagalai do
Mata hadu denna bae ehaa patthe loku nona...
Mata thurulu wenna bae mehaa patthe mahasona...මහසෝනා ගී පද
නින්දෙන් මා ඇවිදි දෝ...
හීනෙන් මා ඔබේ නම කියවයි දෝ
පිස්සුවෙන් වගේ පැදුරේ දඟලයි දෝ
මට හාදු දෙන්න බෑ එහා පැත්තේ ලොකු නෝනා...
මට තුරුළු වෙන්න බෑ මෙහා පැත්තේ මහසෝනා...
උදෙන්ම නැගිටලා එළකිරි දැක්කට නෑ මට කිසි ගතියක්
ජනෙල් කවුළුවෙන් ඔබේ රුව දැක්කම දවසම මට ජොලියක්
බැනුම් කෝටියක් ඇහුවත් නෑ වෙන්නේ එයා මට වදයක්
බේබි නෝනා...වූහු හූ ඔහ්හ්හ් ඕ...
නින්දෙන් මා ඇවිදි දෝ.../
ප්‍රවීනා පබාලා කිඳුරියෝ සිටියත් ඔබ මෙන් ලස්සන නෑ
ගවුමක් ඇඳලා පාරට බැස්සම වටේට ඇඩ්‍රස් නෑ
කුකුලෝයි කපුටෝයි කැරකෙද්දී මට ඉවසන්න ඉන්නට බෑ
බේබි නෝනා...
නින්දෙන් මා ඇවිදි දෝ...
හීනෙන් මා ඔබේ නම කියවයි දෝ
පිස්සුවෙන් වගේ පැදුරේ දඟලයි දෝ
මට හාදු දෙන්න බෑ එහා පැත්තේ ලොකු නෝනා...
මට තුරුළු වෙන්න බෑ මෙහා පැත්තේ මහසෝනා...//Related Songs and Tags
Mahasona LyricsMahasona Lyrics Englishමහසෝනාමහසෝනා ගීතයේ පද පෙළLyrics With TransliterationRandika Fernando SongsRandika Fernando LyricsFernando Lyrics