Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,224
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Sinhala lyrics, open to community corrections.

  1. Home
  2. Randika Fernando
  3. Sikuru Hathe Lyrics

Sikuru Hathe Lyrics (සිකුරු හතේ) by Randika Fernando

Sikuru Hathe Lyrics

Shopping yannai badu gannai ae hata ma oni vela
Mangul kapuwai mage ammai ma me karadare dama
Kendarayai ae porondam serama galapena handa
Mata set wune ban me kellai henahuru neechcha vela
Adare epa wune jeewithe thaniwui
Ae henahuru mage pahe unnu handa
Sihinayan boda wune man pacha vela giye
Ae sikuru hathe sita paas dunna kiya......
(Paas dunna kiya......//)

Salli gewannai thorannai mama hari rusiya nisa
Eya aave mage passen adare tika tika deela
Viyadam nam serama keruwa mama kiri morek hinda
Datha geluwuye meya mage henahuru neechcha vela
Adare epa wune jeewithe thaniwui
Ae henahuru mage pahe unnu handa
Sihinayan boda wune man pacha vela giye
Ae sikuru hathe sita paas dunna kiya......
(Paas dunna kiya......//)

Ammai kapuwa nisa dath tika helila giya
Man mora nisa......

සිකුරු හතේ ගී පද

ෂොපිං යන්නයි බඩු ගන්නයි ඈ හට මා ඕනි වෙලා
මඟුල් කපුවයි මගේ අම්මයි මා මේ කරදරේ දමා
කේන්දරයයි ඒ පොරොන්දම් සේරම ගැලපෙන හන්දා
මට සෙට් වුණේ බං මේ කෙල්ලයි හෙනහුරු නීච වෙලා
ආදරේ එපා වුණේ ජීවිතේ තනිවුයේ 
ඒ හෙනහුරු මගේ පහේ උන්නු හන්දා
සිහිනයන් බොඳ වුණේ මං පච වෙලා ගියේ
ඒ සිකුරු හතේ සිට පාස් දුන්නෑ කියා......
(පාස් දුන්නෑ කියා......//)

සල්ලී ගෙවන්නයි තෝරන්නයි මම හරි රුසියා නිසා
එයා ආවේ මගේ පස්සෙන් ආදරේ ටික ටික දීලා
වියදම් නම් සේරම කෙරුවා මම කිරි මෝරෙක් හින්දා
දත ගැලුවුයේ මෙයා මාගේ හෙනහුරු නීච වෙලා
ආදරේ එපා වුණේ ජීවිතේ තනිවුයේ 
ඒ හෙනහුරු මගේ පහේ උන්නු හන්දා
සිහිනයන් බොඳ වුණේ මං පච වෙලා ගියේ
ඒ සිකුරු හතේ සිට පාස් දුන්නෑ කියා......
(පාස් දුන්නෑ කියා......//)

අම්මයි කපුවා නිසා දත් ටික හැලිලා ගියා
මං මෝරා නිසා......

Sikuru Hathe (සිකුරු හතේ) is a Sinhala song sung by Randika Fernando. The lyrics were written by Dushyanth Abeygoonasekera, and the music is composed by Jeewantha Hewabandu. This page presents the Sikuru Hathe lyrics in Sinhala script (සිකුරු හතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Sikuru Hathe including singer, lyricist, composer, and view count
SONGSikuru Hathe
SINGERRandika Fernando
LYRICISTDushyanth Abeygoonasekera
COMPOSERJeewantha Hewabandu
CATEGORYBaila
VIEWS20
UPDATEDMay 2026

Performances of Sikuru Hathe

Cover versions, live performances, and reality-show contestant performances of “Sikuru Hathe” on YouTube.

Cover Versions · 12

▶
CoverSikuru Hathata (සිකුරු හතට) - Various Artists | Deweni Inima & Sangeethe Crossover Song | eTuneseTunes
▶
CoverSikuru Hathata ( සිකුරු හතට) Sinhala song | Korean mix| BTSR&U creations
▶
CoverSamanmali | සමන්මලී | Rodney Warnakula | සිකුරු හතේ චිත්‍රපටයෙන් | Sikuru Hathe | Sinhala SongsM Entertainments
▶
Coverසිකුරු හතේ ආතල්ම කොටස් - Video 02 // Sikuru Hathe movie best funny moments _sinhala_funny_movies_UPlay
▶
CoverThosin Me Dedenawa Poruwe | Sikuru Hathe Film Song | Hathara Kendaraya | Sikuru Hathe | සිකුරු හතේM Entertainments
▶
Coverසිකුරු හතේ /sikuru hathe new film/ komedy filmI MINI PRODUCT
▶
Coverසිකුරු හතේ ආතල්ම කොටස් - Video 01 // Sikuru Hathe movie best funny moments _sinhala_funny_movies_UPlay
▶
Coverසිකුරු හතේ Baby Version | sinhala Funny Baby AI Video make over from Sikuru HatheSLbaby99
▶
Coverසිකුරු හතේ කියන එක අහලා තිබ්බට වෙන දේ දැනන් හිටියේ නෑ නේද? | Hela RahasHela Rahas
▶
CoverSikuru Hathe ( සිකුරු හතේ ) | Comedy | Part 5Best Shots
▶
Coverසිකුරු හතේ ආතල්ම කොටස් - 02 | Sikuru Hathe | Sikuru Hathe Sinhala, Full Movie | Sinhala, Full Moviesචතුවාofficial
▶
Coverසිකුරු හතේ ආතල්ම කොටස් එක පෙලට 01 | Sikuru Hathe | Sikueu Hathe Sinhala Full MovieSinhala Jokes (සිංහල)

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Sikuru Hathe LyricsSikuru Hathe Lyrics Englishසිකුරු හතේසිකුරු හතේ ගීතයේ පද පෙළLyrics With TransliterationRandika Fernando SongsRandika Fernando LyricsFernando LyricsJeewantha Hewabandu ComposerDushyanth Abeygoonasekera Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Sikuru Hathe" by Randika Fernando

Song Video

More from Randika Fernando

  • Mahasona Lyrics277
  • View All Songs2

Popular Songs This Week

  • Mathakai LyricsDhilaksha Perera
    132
  • Araliya Landata LyricsNanda Malani
    105
  • Mandaram Handawe LyricsNimesh Chamika
    97
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    75
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    68
  • Obai Ramya Sanda Kirana LyricsNanda Malani
    59
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    56
  • Yadamin Benda LyricsNanda Malani
    55
  • Tharuda Nidana Maha Ra LyricsNanda Malani
    51
  • Ahasa Se Oba Ananthai LyricsNanda Malani
    48